header logo
SLIC
උණුසුම් පුවත්
ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ පැමිණීමට වැඩියෙන් බස්
Apr 18, 202607:44 PM
ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ පැමිණීමට වැඩියෙන් බස්
EDEX

අලුත් අවුරුදු කාලසීමාව තුළ ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට බස් රථ රැසක් යෙදවීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි ධාවන සහ සේවා අධීක්ෂණ අධ්‍යක්ෂක ෂෙරීන් අතුකෝරල මහත්මිය පැවසුවේ ගම් බිම් බලා පිටත්වීමට යෙදූ බස් රථ නැවත කොළඹ බලා මගීන් පැමිණීමටද යොදවන බවය.

ඊයේ (17) දිනය වනවිට බස් රථ 1,500කින් ගම්බිම් බලා ගිය මගීන් 59,000ක් නැවත කොළඹට පැමිණ ඇති බවත් පැවසූ ඇය පෙන්වා දෙනුයේ හෙට සහ අනිද්දා දිනවල වැඩි මගී ඉල්ලුමක් ඇති විය හැකි බවට අපේක්ෂා කරන බවත්ය.

පෙර අවුරුදු කාලසීමව තුළ බදුල්ල, මොනරාගල, හැටන්, නුවර ආදී ප්‍රදේශ වෙත වැඩි මගීන් ප්‍රමාණයක් ගමන් කර ඇතැයිද එම ගමන් කළ මගීන් නැවත කොළඹ බලා පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ඒ සඳහා බස් රථ යෙදවීමට පියවර ගන්නා බවත් ඇය සඳහන් කළාය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ෂෙරීන් අතුකෝරල මහත්මිය,

"ඊයේ වෙනකොට බස් 1,500කින් මගීන් 59,000කට ආසන්න ප්‍රමාණයක් කොළඹට පැමිණිලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා හෙට සහ අනිද්දා වැඩි මගී ඉල්ලුමක් ඇතිවෙයි කියලා මේ පර්යන්තවල. විශේෂයෙන්ම පෙර අවුරුදු කාලසීමාව තුළ බදුල්ල, මොනරාගල, හැටන්, නුවර වගේ ප්‍රදේශවලට තමා වැඩි මගීන් ප්‍රමාණයක් ගම්බිම් කරා ගමන් කරලා තියෙන්නේ. ඒ ගම්බිම් කරා ගිය ජනතාව නැවත ඒ ආකාරයෙන්ම පැමිණෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පසු අවුරුදු කාලසීමව අප්‍රේල් 20 දක්වා නම් කරගෙන තිබුණත් ඊට පස්සෙත් මගී ඉල්ලුම තිබුනොත් ඒ සඳහාත් බස් රථ යෙදවීමට අපි බලාපොරොත්තු වෙනවා."

ඒ වගේම අපි දැනුම්දීලා තිබෙනවා නියමිත මුදලට වැඩි මුදලක් බස්රථවලට ගෙවන්න එපා කියලා. ඒ සඳහා අපේ නිලධාරීන් පැය 24 පුරාම බස් රථ පරීක්ෂා කිරීම් කරනවා. ඊයේ රාත්‍රියෙත් අපිට වැඩි ගාස්තු අයකරපු බස් රථ කිහිපයක් හසුවුණා. එහිදී එම අවස්ථාවේදීම එම මුදල් මගීන්ට ලබා දීමට අපි කටයුතු කරනවා. ඒ නිසා කිසිම මගියෙක් සැකයක් තියාගන්නේ නැතිව අපේ 1955 දුරකථන අංකයට අමතන්න අමතලා තමන්ගේ ගමන් ගාස්තුව ගැන සැකයක් තිබෙනවානම් අපෙන් ඒක විමසන්න පුළුවන්."

https://youtu.be/OVTi44ox2EY
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ