header logo
Vallibel FD
උණුසුම් පුවත්
උත්සව සමයේ අවධානය යොමු කළ යුතු කරණු ගැන GMOA දැනුවත් කිරීමක්
Apr 13, 202603:32 PM
උත්සව සමයේ අවධානය යොමු කළ යුතු කරණු ගැන GMOA දැනුවත් කිරීමක්
Mobitel 1278

දිවයින පුරා පිහිටි සියලුම රෝහල් පැය 24 පුරාම සිය සේවාවන් ලබා දීමට කටයුතු කරන බවත් ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු හා රෝහල් කාර්ය මණ්ඩලය රෝගීන් වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන බවත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරයා පැවසුවේ අවුරුදු කාලය තුළ තමන්ගේ ආරක්ෂාව මෙන්ම සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව ද දැඩි අවධානයක් යොමු කළ යුතු බවය.

විශේෂයෙන්ම ගිනිකෙළි ආශ්‍රිත ක්‍රියාකාරකම්වලදී දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන ලෙසත් කුඩා දරුවන් සම්බන්ධයෙන් ද අවධානයෙන් පසුවන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් දැනුම් දී ඇත.

ජනවාරි මාසයේ දී මෙම ගිනිකෙළි ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන අනතුරුවල යම් අඩුවීමක් දක්නට ලැබුණ අතර එය මෙම උත්සව සමය තුළ ද අපේක්ෂා කරන බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.

එමෙන්ම උත්සව සමය තුළ රිය අනතුරුවල වර්ධනයක් දැකගත හැකි අතර තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ලෙස සැලකිළිමත් වෙන ලෙසද මෙහිදී වෛද්‍යවරයා දැනුම් දී තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා

''ඒ වගේම අධික වේගයෙන් යන්න එපා... අධික වේගය මාරයා වෙත ඔබ ළං කරයි...ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිතා කර කිසිම හේතුවක් මත වාහන ගෙනියන්න එපා...අධික වෙහෙස නිදිමත මේ අනතුරුවලට තවත් හේතුවක් මේ නිසා මේ පිළිබඳ අවධානය යොමු කර ගමන් බිමන් යන්න... ඒ වගේම මේ අවුරුදු සමය තුළ පිරිසුදු ආහාර පමණක් ආහාරයට ගන්න.. අපි වෙළඳුන්ටත් උපදෙස් දෙනවා අපිරිසිදු ආහාර අලෙවි කරන්න එපා.. ආහාර සැකසීමේ දී ගුණාත්මක අමුද්‍රව්‍ය යොදා ගන්න.. වියළි කාලගුණය සමඟ පානීය ජලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා.. මේ පිළිබඳව දැඩිව අවධානය යොමු කරන්න.. පිරිසුදු ජලය පමණක් භාවිතා කරන්න.. හැකිතාක් උණු කර නිවාගත් ජලය පානය කරන්න.. දීර්ඝ කාලීන රෝගවලට ප්‍රතිකාර ගන්න පුද්ගලයෙක් නම් ඖෂධ ගන්න අමතක කරන්න එපා. මේ අවුරුදු සමය තුළ පැණි රස ආහාර වැඩිපුර ගන්නවා ඒ වගේම පරිභෝජන රටාව වෙනස් වෙනවා.. ඒ නිසා දීර්ඝ කාලීන ලෙඩ රෝග තියන අය ඒ කියන්නේ දියවැඩියාව, හෘදයාබාධ, වකුගඩු රෝග තියන අය බෙහෙත් බොන්න.. මොකද උත්සව සමය අවසන් වූ පසු රෝහලට එන ප්‍රමාණය වැඩිවෙනවා.. මේ නිසා ආහාර රටාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන්න''

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

 දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක්  ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

වෑන් රථයක් අළු කළ ගින්න

වෑන් රථයක් අළු කළ ගින්න

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana