header logo
SLIC
උණුසුම් පුවත්
ගම්බිම් බලා යන ජනතාවට අදත් මාකුඹුරෙන් බස්
Apr 13, 202610:17 AM
ගම්බිම් බලා යන ජනතාවට අදත් මාකුඹුරෙන් බස්
Mobitel 1278

අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (13) දිනයේද මගීන් පැමිණෙන තෙක් ප්‍රවාහන පහසුකම් සැපයීමට සූදානම් බව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ කළමණාකාර සහකාර ඩී.එන් වෙත්තසිංහ මහතා පවසයි.

එමෙන්ම හෙට (14) දින අලුත් අවුරුද්දට බුලත් දීම සදහා දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගම්බද බලා යන ජනතාවට ප්‍රවාහන පහසුකම් සැපයීමට බස් බල ඇණියක් සූදානම් කර ඇති බවද ඒ මහතා පැවසීය.

"පසුගිය දින කිහිපයට වඩා අද දවස තුළ මගීන්ගේ දැඩි අඩුවක් අපට දක්නට තියෙනවා. මගීන් පැමිණූනොත් ඕනෑම අන්තයකට බස් යැවීමට සූදානමින් මාකුඹර බස් පර්යන්තයේ කාර්යය මණ්ඩලය සැදී පැහැදී ඉන්නවා. මගීන් සිටිනකන් බස් රථ යෙදවීමට බලාපොරොත්තු වෙනවා. බස් රථයකට දෙන්නෙක් තුන් දෙනෙක් මගීන් දාලා පිටත් කිරීමට හැකියාවක් නෑ. බස් රථයට වැඩි මගීන් සංඛ්‍යාවක් හිටියොත් අපිට පුළුවන් බස් රථයක් පිටත් කරන්න. මොකද ලංකාවේ දැන් ඇතිවෙලා තියෙන ඉන්ධන අර්බුදයක් එක්ක බස් රථයක් නිකන් යවනවා කියන එක ජාතික අපරාධයක් . ඒ නිසා බස් එකකට භාගෙකටවත් සෙනඟ ඉන්නවා නම් අපිට බස් එකක් යැවීමේ හැකියාවක් තියෙනවා"

"හෙට දිනයේදී සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය සූදානම්. උදේ වරුවේදී ගම්බිම් බලා බුලත් දෙන්න යන ජනතාව රැසක් මේ ස්ථානයට පැමිණෙයි කියලා බලාපොරොත්තුවෙන් අපි හෙට දිනයටත් සැලසුම් කරලා තියෙනවා. මගීන් පැමිණෙනවානම් අපි බස් සපයන්න සූදානම්"

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව