header logo
SLIC
උණුසුම් පුවත්
අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අධික උෂ්ණත්වය ගැන සැලකිලිමත් වෙන්න
Apr 13, 202607:29 AM
අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අධික උෂ්ණත්වය ගැන සැලකිලිමත් වෙන්න
Mobitel 1278

එළැඹෙන අවුරුදු සමයේ අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ඒ සදහා ප්‍රථමාධාර සේවා සහ වෛද්‍ය සේවා සැපයීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බව ජාතික ක්‍රීඩා විද්‍යායතනය පවසයි.

එහි වෛද්‍ය ධම්මික සේනානායක මහතා පැවසුවේ අවුරුදු උත්සවවලදී අධික අව් රෂ්මිය ඇති අවස්ථාවල පැවැත්වෙන ගම හරහා දිවීම සහ බයිසිකල් තරගවලදී තරගකරුවන් සංකූලතාවලට ලක්වීමේ වැඩි හැකියාවක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළ යුතු බවය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ධම්මික සේනානායක මහතා,

"අපි ඕනම කෙනෙක් අන්තර්ජාලයෙන් බැලුවාම අපිට ලංකාවේ තිබෙන උෂ්ණත්වය දැනගන්න පුළුවන්. මේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30කට වඩා වැඩියි. මතක තබා ගන්න ලංකාව උෂ්ණත්වය වැඩි රටක් වගේම ආර්ද්‍රතාවයෙන් වැඩි රටක්. මේ තුළින් අපේ ශරීරයට ඇතිවෙන්න පුළුවන් සංකූලතා එහෙමත් නැත්නම් අපි අව්ව වෙලේ එළිමහනේ ක්‍රීඩා කළාම, තරග පැවැත්වුම ඇතිවෙන්න පුළුවන් සංකූලතා වැඩියි. ඒ වගේම Heat Index එකක් තියෙනවා ඒක 27- 32 අතර වගේ තියද්දි අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. මේක 32-41 අතර කියන්නේ අපි අධික ලෙස ප්‍රවේශම් වෙන්න ඕනේ. 41ට වැඩි වුණොත් නම් ශරීරයට එළිමහනේ කරන ක්‍රියාකාරකම් භයානක වෙන්න පුළුවන්. ඒ නිසා මේ යතාර්ථය තේරුම් අරගෙන ඔබ සංවිධානය කරන තරගාවලි සංවිධානය කරන්න. ඒ වගේම මේ තරගාවලි සංවිධානය කරද්දි ජනතාව උෂ්ණත්වයට මුහුණදීම හැකිතාක් අවම කරගන්න

ඔබ විශාල පිරිසක් සහභාගී වන අවුරුදු උත්සවයක් සංවිධානය කරනවානම් මේ සඳහා ප්‍රථමාධාර සේවා සහ වෛද්‍ය සේවා සැපයීම අනිවාර්ය වෙනවා ප්‍රදේශයේ ඒ රෝහල දැනුවත් කරලා ඒ වෛද්‍ය සේවා ලබා දෙන්න මේක ඉතාමත් වැදගත්. ඒ අවගේම අපි දන්නවා අපේ අවුරුදු උත්සවවල තිබෙනව ගමහරහා දිවීම සහ මැරතන් තරග මේවගේදීත් සංකූලතා ඇතිවෙන්න පුළුවන් අධික අව් රෂ්මිය පැවැත්වෙන අවස්ථාවලදි තරග පැවැත්වීමෙන් ඒ නිසා ඒ නිසා ඔබ කළින් ආරම්භ කරලා මේ තරග අවසන් කරන්න ඒවගේම බයිසිකල් තරගවලදිත් මේ සංකූලතා ඇති වෙන්න පුළුවන් ඒ නිසා මේ බයිසිකල් තරගත් හැකි ඉක්මනින් අවසන් කරන්න."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි