header logo
SLIC
උණුසුම් පුවත්
අමෙරිකාවට ප්‍රසිද්ධියේ අභියෝගකරන කවුද මේ ගලීබාෆ් ?
Apr 12, 202606:14 PM
අමෙරිකාවට ප්‍රසිද්ධියේ අභියෝගකරන කවුද මේ ගලීබාෆ් ?
Mobitel 1278

අමෙරිකාව විසින් ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කිරීමෙන් අනතුරුව, අමෙරිකාවට ප්‍රසිද්ධියේම අභියෝගකළ පුද්ගලයෙකු ලෙස 64 හැවිරිදි මොහොමඩ් බාගර් ගලීබාෆ් හැදින්විය හැකිය.

සතුරු බලපෑම් හමුවේ පසුබට නොවන, ඉරානයේ 'දැඩි මතධාරී' දේශපාලන ස්ථාවරයක් නියෝජනය කරන ගලීබාෆ්, ඉරාන හමුදාව, ආරක්ෂක සහ සිවිල් පාලන යන ත්‍රිත්ව අංශයෙන්ම ඉහළ තනතුරු දැරූ දැවැන්ත චරිතයක්ය.

ඔහු අමෙරිකාව සමග පාකිස්තානයේ පැවති සාම සාකච්ඡාවලදී ද ඉරාන දූත පිරිසට නායකත්වය දුන්නේය.

එම සාකච්ඡා සාර්ථක නොවූ පසුබිමක ඔහු ප්‍රසිද්ධියේ පවසා සිටියේ, ඉරාන නියෝජිත කණ්ඩායමේ විශ්වාසය දිනා ගැනීමට අමෙරිකාව අපොහොසත් වී ඇති බවය.

හමුදා පසුබිමක් ඇති ගතානුගතික ඉරාන දේශපාලනඥයෙකු වන ගලීබාෆ්, 2020 වසරේ මැයි මාසයේ සිට ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස කටයුතු කරයි.

1961 වසරේ දී උපත ලැබූ ගලීබාෆ්, 1980 වසරේ දී ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට (IRGC) සම්බන්ධ වී ඇත.

ඔහු ඉරාන-ඉරාක යුද්ධයේදී එහි අණදෙන නිලධාරියෙකු ලෙසද කටයුතු කර තිබේ.

ටෙහෙරානයේ දීර්ඝතම කාලයක් නගරාධිපති ධුරය හෙබවූ පුද්ගලයාද වන ගලීබාෆ්, 2005 සිට වසර 12ක් එම තනතුර හෙබවීය.

ඔහු ටෙහෙරානයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ගෞරවනීය පුද්ගලයෙකුද වේ. එහෙත් ඔහුට මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබේ.

ගලීබාෆ් සිව් වතාවක් ඉරාන ජනාධිපති ධුරයටද තරග කර ඇති අතර, ඒ සෑම අවස්ථාවකම අසාර්ථක විය.

අමෙරිකාව හා ඊශ්‍රායලය පෙබරවාරි 28 වනදා ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කළදා සිට ඉරානය පුරා රජය විසින් රටපුරා අන්තර්ජාල සබඳතා අවහිර කිරීමට කටයුතු කළත්, ඔහුගේ 'X' ගිණුම ක්‍රියාකාරීව පැවතීමද සුවිශේෂීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප