header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මැදපෙරදිග යුද්ධය හමුවේ මෙරට ආර්ථිකය ගැන ආසියානු සංවර්ධන බැංකුවෙන් අනාවරණ‍යක්
Apr 11, 202603:12 PM
මැදපෙරදිග යුද්ධය හමුවේ මෙරට ආර්ථිකය ගැන ආසියානු සංවර්ධන බැංකුවෙන් අනාවරණ‍යක්
Mobitel 1278

මැදපෙරදිග යුද්ධය හමුවේ පොහොර මිල ගණන් ඉහළයාම තුළ ඉදිරි මාසවලදී ශ්‍රී ලංකාවේ ආහාරවල මිල ගණන් ද සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ආසියානු සංවර්ධන බැංකුව අනාවරණ කර තිබේ.

මේ අතර 5%ක අගයක පැවති ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මේ වනවිට 4%ක් දක්වා පහළ වැටී ඇති බවද සඳහන්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ලිලියා ඇලෙක්සැන්යන්,

''උද්ධමනය ගිය වසරේ පැවතියේ ඍණාත්මක මට්ටමක. එය මේ වසරේදී 5.2%ක් දක්වා ඉහළ යනු ඇති. එය විදුලිය සහ ඉන්ධන මිල ඉහළ යාම කෙරෙහි බලපාන අතර ලබන වසරේදී එය 4%ක් දක්වා නැවතත් පහළ යනු ඇති. පොහොර මිල 50%කින් පමණ ඉහළ ගිහින් තිබෙනවා. මෙහි බලපෑම ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට බලපානවා.. මෙය ඉතාමත් තීරණාත්මක අභියෝගයක් වෙයි ආහාරවල මිල ගණන් ඉහළයාමටත්... පොහොර මිල, විදුලි බිල ඉහළ යයි.. ඒ නිසා අත්‍යවශ්‍යම සහන ලැබිය යුතු පිරිසට සහන ලබාදීම කෙරෙහි රජයේ අවදානය යොමුවිය යුතුයි.''

මෙහිදී අදහස් දක්වමින් ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන ආර්ථික කටයුතු නිලධාරී ලක්ෂිනී ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ මෙරට සංචාරකයින්ගේ පැමිණීම මාර්තු මාසයේදී 20%කින් පමණ පහළ ගොස් ඇති බවය.

එහිදී අදහස් දැක්වූ ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන ආර්ථික කටයුතු නිලධාරී ලක්ෂිනී ප්‍රනාන්දු මහත්මිය,

''මෙරට සංචාරකයින්ගේ පැමිණීම මාර්තු මාසයේදී 20%කින් පමණ පහළ ගොස් තිබෙනවා. මැදපෙරදිගින් විශාල සංචාරකයින් පිරිසක් මෙරටට නොපැමිණියොත් මෙරටට පැමිණීම සඳහා ගල්ෆ් කලාපයේ ගුවන් කලාපය භාවිත කරන සංචාරකයින්ගේ අඩුවීමක් දැකගන්න ලැබෙයි. මෙහි බලපෑම ඉදිරි මාස කිහිපයේදී දකින්නට ලැබෙයි.''

MostRead
Mobitel 1278
VideoStories
ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ