header logo
SLIC
උණුසුම් පුවත්
තේ පොහොරවලට රුපියල් 5000ක අමතර සහනාධාරයක්
Apr 09, 202603:59 PM
තේ පොහොරවලට රුපියල් 5000ක අමතර සහනාධාරයක්
Mobitel 1278

මාර්තු 31 වෙනිදා වනවිට QR ක්‍රමවේදය යටතේ පොහොර ලබාගැනීම සඳහා ගොවීන් 226,511 දෙනෙකු ලියාපදිංචිවී ඇති තිබේ.

ඒ අනුව මාර්තු මස 31 වෙනිදා වනවිට කුඩා හා මධ්‍ය පරිමාණ තේ ගොවීන් 187,759 දෙනෙකු සඳහා සහනාධාර පොහොර මෙට්‍රික් ටොන් 21,117.7ක් ලබාදී ඇත.

රජය විසින් ක්‍රිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් සඳහා රුපියල් 4000ක සහ කිලෝග්‍රෑම් 25ක පොහොර මිටියක් සඳහා රුපියල් 2000ක මූල්‍ය සහනාධාරයක් ලබා දෙයි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මේ වනවිට කිලෝග්‍රෑම් 50ක මිටි 334,256ක් සහ කිලෝග්‍රෑම් 25 මිටි 176,199ක් ගොවීන්ට ලබාදී ඇති බවය.

2024/25 සම්පූර්ණ වර්ෂයේදීම සහනාධාර පොහොර ලබාගෙන තිබුණේ ගොවීන් 84,472 දෙනෙකුට පමණය.

නව ක්‍රමවේදය යටතේ මාස හයක් තුළ ගොවීන් 187,759 දෙනෙකු සඳහා පොහොර ලබාදී ඇති අතර මෙය පෙර වසරට සාපේක්ෂව සියයට 122.3ක වර්ධනයකි.

එම කාලයේදී පොහොර මෙට්‍රික් ටොන් 13,015.50ක් නිකුත් කර තිබුණ ද නව QR ක්‍රමවේදය යටතේ මාර්තු මස අවසන් වනවිට මෙට්‍රික් ටොන් 21,117.7ක ප්‍රමාණයක් බෙදාහැර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කරයි.‍

ඒ අනුව පොහොර නිකුත් කිරීමේ ප්‍රගතිය සියයට 62.2කින් ඉහළ ගොස් තිබේ.

වර්තමානයේ පවතින මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් කුඩා තේ වතු හිමියන් සඳහා විශේෂ පොහොර සහනාධාරයක් ලබාදීමට ද රජය තීරණය කර ඇති බව අදාළ නිවේදනයෙහි දැක්වේ.

ඒ අනුව පවතින සහනාධාරයට අමතරව, මේ වසර තුළ එක් වතාවක් පමණක් ලබාදීම සඳහා කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියකට රුපියල් 5000ක් අමතර සහනාධාරයක් භාණ්ඩාගාරය මඟින් වෙන් කර තිබේ.

නව රුපියල් 5000ක සහනාධාරය ද QR ක්‍රමවේදය යටතේම වසර අවසානයට පෙර කුඩා තේ වතු හිමියන් වෙත ලබාදීමට සැලසුම් කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කරයි.

2030 වසර වනවිට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වාත්, අපනයන ආදායම ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල හඳුන්වාදී ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

Lassana Flora
Spotlight
හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ