උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට සිට

උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට සිට

April 8, 2026   03:33 pm

'දිට්වා' සුළි කුණාටුවෙන් අඩාල වූ උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට (8) සිට නැවත ආරම්භ කෙරේ. 

ඒ අනුව එම මාර්ගම ඔස්සේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය සඳහා අමතර දුම්රිය කිහිපයක් ද කාලසටහනට එක්කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.