header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
බලශක්තිය ක්‍රමානුකූලව කළමනාකරණය කර ගත යුතු බව සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් දැනුම්දීමක්
Mar 30, 202607:52 AM
බලශක්තිය ක්‍රමානුකූලව කළමනාකරණය කර ගත යුතු බව සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් දැනුම්දීමක්
Mobitel 1278

මෙම අවස්ථාවේදී බලශක්තිය කාර්යක්ෂම සහ ක්‍රමානුකූලව කළමනාකරණය කරගනිමින් භාවිත කළ යුතු බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති, මහාචාර්ය ටී.එම්.ඩබ්ලිව්.ජේ. බණ්ඩාර මහතා මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ මෙම අවස්ථාවේදී සවස 5 සිට අලුයම දක්වා පොසිල ඉන්ධන භාවිත කර බලශක්තිය උත්පාදනය කිරීමට සිදුවන බවය.

ඒ සඳහා ජනතාවගේ දායකත්වයද මේ මොහොතේ ලැබිය යුතු බවත් පෙන්වා දුන් ඒ මහතා පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම වැදගත් බවද පෙන්වා දුන්නේය.

පොසිල ඉන්ධන දහනයෙන් විදුලිය උත්පාදනයේදී විශාල මිලක් දැරිය යුතු බවත් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම තුළින් විදුලිය කළමනාකරණය කර ගැනීම තුළ ජනතාවගේ විදුලි බිල අඩු වීම මෙන්ම පොසිල ඉන්ධන දහනයද අවම කර ගත හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

බලශක්ති කාර්යක්ෂම කිරීමේ උපාංග වෙත මහජනතාව යොමුවිය යුතු බවත් පෙන්වා දුන් ඒ මහතා පැවසුවේ මේ වන විට සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ලේබල් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත් ඒ තුළින් LED බල්බ, ශීතකරණ යන්ත්‍ර, වායුසමනය යන්ත්‍ර මිලදී ගැනීමේදී මෙවැනි උපාංගවලට යාමෙන් බලශක්ති කාර්යක්ෂම කර ගැනීමේ හැකියාවද පවතින බවය.

එමෙන්ම රට තුළට බලශක්ති අකාර්යක්ෂම උපාංග ඇතුළු වීම වැළැක්වීම සඳහා මේ වන විට නීති සකස් වෙමින් තිබෙන බවත් සඳහන් කළ ඒ මහතා කෙටි කාලීනව බලශක්තිය කාර්යක්ෂම කිරීම සඳහාද රජය විසින් වැඩපිළිවෙළක් මේ වන විටත් ආරම්භ කර ඇතැයිද සඳහන් කළේය.

පවතින තත්ත්ත්වය තුළ මේ වන විට රට තුළට බොරතෙල් ලැබීමේ අඩුවක් පවතින බවත් මේ හේතුවෙන් විදුලි උත්පාදනය සඳහා ඩීසල් භාවිත කරන බවත් මේ හේතුවෙන් විදුලි උත්පාදනය සඳහා වැඩි වියදමක් දැරීමට සිදුවන බවද ඔහු පෙන්වා දුන්නේය.

දහවල් කාලයේදී සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය වන බැවින් අත්‍යවශ්‍ය කටයුතු රැසක් ජනතාවට කාලය වෙනස් කරගනිමින් දිවා කාලයේදී සිදු කිරීමට හැකියාව පවත්න්නේ නම් විදුලිය උත්පාදනයට යන වියදම අවම කර ගත හැකියාව මෙන්ම ජනතාවගේ විදුලි බල අඩු කර ගැනීමේ හැකියාව පවතින බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

MostRead
Mobitel 1278
VideoStories
 ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

 එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

 www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී