සයුරෙන් එතෙර
ටිබෙටයේ භූකම්පනයක්
March 29, 2026 02:18 pm
ටිබෙටයේ රික්ටර් මාපකයේ ඒකක 4.3ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් සිදුව ඇත.
මෙම භූමිකම්පාව කිලෝමීටර් 145ක් ගැඹුරින් සිදුවී ඇති බව ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයකට සඳහන් වේ.
මාර්තු 27 වන දින ද එම ප්‍රදේශයේම කිලෝමීටර් 40ක් ගැඹුරින්, රික්ටර් මාපකයේ ඒකක 3.2ක ප්‍රබලත්වයකින් යුත් තවත් භූමිකම්පාවක් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
