header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සහල්වලින් අතුරු නිෂ්පාදන සිදු කිරීමට පනවා ඇති සීමාවන් ඉවත් කිරීමේ සූදානමක්
Mar 13, 202607:29 PM
සහල්වලින් අතුරු නිෂ්පාදන සිදු කිරීමට පනවා ඇති සීමාවන් ඉවත් කිරීමේ සූදානමක්
Mobitel 1278

සහල්වලින් අතුරු නිෂ්පාදන සිදු කිරීමට පනවා ඇති සීමාවන් ඉදිරියේදී ලිහිල් කිරීමට අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මහවැලි ජල කලමනාකරණ කමිටුව අද (13) රැස්වූ අවස්ථාවේදීය.

මෙරට බඩඉරිඟු අවශ්‍යතාවයෙන් සියයට 50ක් පමණක් රට තුළ නිෂ්පාදනය කර බවත් සෙසු තොග ආනයනය කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කෙසේවෙතත් මෙරට තුළ බඩඉරිඟු නිෂ්පාදන ඉහළ දැමීමට ප්‍රමාණවත් වගා බිම් නොමැතිවීම හේතුවෙන් සහල් නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කළ යුතු බව කේ.ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කළේය.

මේ සඳහා කුඹුරු ඉඩම් වැඩි කිරීමට අපේක්ෂා නොකරන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්‍රමවේදයට අනුව වගා කටයුතුවල නිරත වන ලෙසත් ඒ මහතා එහිදී ගොවීන්ගේ ඉල්ලා සිටියේය.

"වී ටික එකපාර වෙළඳපොළට එනවා වෙනුවට සතියක් දෙකක් තියාගන්න පුළුවන් වෙන තත්ත්වයට ගොවිජනතාව අරන් එන එක අපේ ඉලක්කයක්. වී වේලීම සහ ගබඩා කිරීමට අපිට ක්‍රමයක් සකස් කරගන්නම වෙනවා. ගොවියාගේ කාර්යය ගොයම් කපලා දුන්නම අවසන් වෙනවා. එතනට තව කෑලි දෙකක් එකතු වෙන්න ඕනේ. වී වේලීම සහ ගබඩා කිරීම කියන කෑලි දෙකත් එතනට එකතු වෙන්න ඕනේ. ඒ සඳහා අපි වැඩසටහනකට යමින් ඉන්නේ.

අපිට තියෙනවා ප්‍රධාන කාරණා දෙකක්. එකක් ගොවිජනතාවගේ ජීවිතය නඟා සිටුවන එක. අනික ආහාර සුරක්ෂිතතාවය. සාධාරණ ලාභයක් ගොවියාට දෙන්නේ නැත්නම් ගොවිතැන කරන්න බැහැ. අපි වී මිල ගැසට් කරලා නීතියක් කරලා නැහැ. අපේ අරමුණ පෞද්ගලික අංශය වී අඩුවට ගන්න එක වැළැක්වීම. වී අලෙවි මණ්ඩලයේ මැදිහත්වීම මදි කියන කාරණය අපි පිළිගන්නවා. ගබඩා ප්‍රශ්න, කාර්ය මණ්ඩල ප්‍රශ්න තියෙනවා.

අපි බය වුණා දිට්වා එක්ක කෘෂිකර්මාන්තය ගොඩගන්න යම් කාලයක් යයි ද කියලා. නමුත් අපි වන්දි ගෙවලා නැවත වගා කරන්න පටන්ගත්තා. ඒකට අපි ගොවි මහතුන්ට ස්තූතිවන්ත වෙන්න ඕනේ. ඒවගේම ගොවීන් එක්ක වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ. අපිට කීරි සම්බා පිටරටින් ගේන්න වෙනවා. ඒ නිසා අපි ගොවීන්ගෙන් ඉල්ලනවා කීරි සම්බා වැඩියෙන් වගාකරන්න."

MostRead
Mobitel 1278
VideoStories
ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

 මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

මහජන කොමිසමට දීමනා මල්ලක්

මහජන කොමිසමට දීමනා මල්ලක්

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට - 6කට බරපතළයි

රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට - 6කට බරපතළයි

මේ වසරේ මෙතෙක් මාරක රිය අනතුරු 2,257කින් 2,381ක් මිය ගිහින්

මේ වසරේ මෙතෙක් මාරක රිය අනතුරු 2,257කින් 2,381ක් මිය ගිහින්

 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි