header logo
SLIC
උණුසුම් පුවත්
IRIS Dena නෞකාවට එල්ල කළ ප්‍රහාරය ගැන තවත් තොරතුරු
Mar 06, 202608:26 PM
IRIS Dena නෞකාවට එල්ල කළ ප්‍රහාරය ගැන තවත් තොරතුරු
EDEX

IRIS Dena නෞකාවට පහරදුන් අමෙරිකානු සබ්මැරීනය තුළ ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සාමාජිකයින් තිදෙනෙක් සිටි බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීසි තහවුරු කර තිබේ.

එම නිලධාරීන් ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව අතර ඇති ඕකස් පුහුණ වැඩසටහනට එක්ව සිටි පිරිසක් බවත් ඔහු මෙහිදී අනාවරණ කර ඇත.

කෙසේ නමුත් අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේ සිය හමුදා ජාත්‍යන්තර නීතියට අනුගතව සිටි බවත්, ඉරානයට එල්ල කළ ප්‍රහාරයට සක්‍රීයව දායක නොවූ බවත් ය.

IRIS Dena නෞකාවේ සිට දිවි බේරාගත් ඉරාන නාවිකයන් පිරිස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුදාගන්න අයුරු දැන්වෙන රූපරුමු පෙළක් අද (06) මාධ්‍යවෙත නිකුත් කර ඇත.

එම ප්‍රහාරයෙන් මියගිය ඉරාන නාවිකයන් පිරිසගේ දේහ පිළිබඳ පශ්චත් මරණ පරීක්ෂණ කටයුතු ද අද අළුයම තෙක්ම ගාල්ල ජාතික රෝහලේදී සිදු කෙරිණි.

මෙම මෘත ශරීර තැන්පත් කිරීම සඳහා රෝහලේ ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් ශිතකරණ පහසුකම් සහිත බහාලුම් යොදා ගැනීමට තීරණය කෙරුණු අතර අදාළ බහාලුම් රථ ඊයේ රාත්‍රියේ රෝහල වෙත රැගෙන ආවේය.

මින් එක් බහාලුමක් ගාල්ලේ පරිත්‍යාගශීලි ජනතාව විසින් ලබා දී තිබූ අතර අනෙක් බහාලුම ලබාදී තිබුනේ රජයේ මැදිහත් වීමෙනි.

මේ අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඉරාන නාවිකයන්ගෙන් 8 දෙනෙකු හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

සෙසු 24 දෙනා සාමාන්‍ය වාට්ටුවල ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.

IRIS Dena නෞකාව ප්‍රහාරයට ලක් වු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් INS තරංගිනී නෞකාවද සහභාගී වී ඇති අතර එය අද උදෑසන කොළඹ වරායට පැමිණියේය.

කෙසේ වෙතත් ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා චෝදනා කරන්නේ නිරායුධ මිනිසුන් රැගත් නෞකාවකට පහරදී වැනසීම මගින් අමෙරිකාව යුද අපරාධයක් කර ඇති බවය.

මේ අතර ඉන්දියාවේ විශාකාපට්නම්හී පැවැති මිලාන් 2026 යුද අභ්‍යාසය සඳහා සහභාගී වීමට ගිය ඉරාන නෞකා තුනෙන් එකක් වන අයිරිස් බුෂේර් 'IRIS Bushehr' යුද නෞකාව පසුගියදා පානදුරට ඔබ්බෙන් වූ මෙරට අනන්‍ය ආර්ථික මුහුදු කලාපයට පැමිණියේය.

ඒ සමග ඔවුන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබුනේ මෙරට වරායක් වෙත ඇතුළුවීමට අවසර ලබා දෙන ලෙසය.

ඒ අනුව ඊයේ රාත්‍රියේ නෞකාවේ ‍කාර්ය මණ්‍ලය ඇතුළු නැවියන් 204 දෙනෙකු ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් කොළඹ වරායට රැගෙන එනු ලැබීය.

ඒ අතර නිලධාරීන් 53ක්, කැඩෙට් නිලධාරීන් 54ක්, ජ්‍යෙෂ්ඨ නාවිකයන් 48ක් හා නාවිකයන් 23දෙනෙකු සිට තිබේ.

එලෙස ගොඩබිමට රැගෙන ආ නාවිකයන් පිරිස වැලිසර නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගියේය.

නාවික හමුදා සඳහන් කළේ, අදාළ නෞකාව අද (6) පස්වරුව වන විටත් කොළඹ වරායට නුදුරින් ශ්‍රී ලංකා ජල තීරයේ ස්ථාන ගත කර ඇති බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana