සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
March 4, 2026 02:01 pm
සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව ගැසට් කර තිබේ.
මෙහි ලියාපදිංචි වීම සඳහා වන පිරිවැටුමේ සීමාව අප්‍රේල් මස 1 වන දා සිට බලාත්මක වන අතර
එය රු මිලියන 60 සිට මිලියන 36 දක්වා අඩු කර තිබේ.
ඒ අනුව මෝටර් වාහන, සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් නිදහස් කර ඇත.
සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ by poornima
