header logo
SLIC
උණුසුම් පුවත්
සංචාරක පැමිණීමේ ඉලක්කවලට බාධා - සතියකට පාඩුව ඩොලර් මිලියන 10ත් 12ත් අතර අගයක්
Mar 03, 202603:12 PM
සංචාරක පැමිණීමේ ඉලක්කවලට බාධා - සතියකට පාඩුව ඩොලර් මිලියන 10ත් 12ත් අතර අගයක්
Mobitel 1278

මැදපෙරදිග ඇති වූ යුදමය වාතාවරණය හමුවේ මාර්තු මාසයේ දී බලාපොරොත්තු වූ සංචාරකයින්ගේ පැමිණීමේ ඉලක්කයන් සපුරාගැනීමට නොහැකි වූ බව සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.

අද (03) කෙළඹදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ වැඩිම සංචාරක වෙළෙඳපොළ වන්නේ ඉන්දියාව බවත් ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයින්ගේ පැමිණිමට කිසිදු බලපෑමක් සිදුව නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම යුරෝපා රටවල් සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හරහා සෘජුවම ගුවන් ගමන් ඇරඹීමට මේ වන විට කටයුුතු යොදා ඇති බැවින් ඉදිරියේදී යුරෝපයෙන් පැමිණෙන සංචාරකයින්ට කිසිදු ගැටලුවකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණීමට සහ නැවත පිටත්ව යාමට හැකි බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.

"මාර්තු මාසේ තමයි අපි ඉතිහාසයේ වැඩිම ලක්ෂ 3ක් වැනි සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට ආකර්ශනයකර ගන්න බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් යම් අඩුවීමක් තියෙනවා. යුරෝපාකරයෙන් සංචාරකයින් පැමිණෙන්නේ මැදපෙරදිග හරහා. ඉතින් ඩුබායි, අබුඩාබි, කාටර් වැනි ගුවන්තොටුපොළවල් වසා දැමීමත් එක්ක අඩුවක් තියෙනවා. නමුත් වැඩිම වෙළෙඳපොළ අපේ ඉන්දියාව නිසා අපේ විශාලම වෙළෙඳපොළට ගැටලුවක් නෑ. එවගේම චීනය, ඔස්ට්‍රේලියාව,නවසීලන්නය, අමෙරිකාව මේ වගේ රටවලින් පැමිණෙන සංචාරකයින් සාමාන්‍ය ලෙස පැමිණෙනවා. යුරෝපයටත් සෘජු ගුවන් ගමන් දැන් ශ්‍රී ලන්කන් ආරම්භ කරලා තියෙනවා අනෙකුත් ගුවන් මාර්ග හරහා. ඒ අනුව එහෙන් පැමිණෙන අයටත් මෙහෙන් යන්න ඉන්න අයටත් යම් පහසුවක් අපි සලසල තියෙනවා ශ්‍රී ලන්කන් හරහා. තවමක් ඉතිහාඩ්, කටාර් වැනි ගුවන් සමාගම් සිය මෙහෙයුම් ආරම්භ කරලා නෑ."

"දවසකට 25ක් 30ක් අතර සංඛ්‍යාවක් මැදපෙරදිග හරහා එනවා. මේ වෙනකොට පැමිණෙන්නේ නෑ. ශ්‍රී ලංකාවේ සතියකට සංචාරක කර්මාන්තයට අදාළව ඩොලර් මිලියන 10ක 12ක වගේ අහිමිවීමක් අපිට සිදුවෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ යුද්ධය අදාළ පාර්ශව විසින් සාකච්ඡා කරලා අවසාන වෙයි කියලා. "

"එමෙන්ම මැදපෙරදිග ඉන්න ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙනුක් අපි ඉතාම අවධානයෙන් ඉන්නවා. මෙරටට ඒමට අවශ්‍යතාවයක් තියෙන අයට තානාපති කාර්යාල හරහා සම්බන්ධවෙලා ඒ කටයුතු කරගන්න. රජයක් විදියට අපි ඒකට මැදිහත් වෙලා කටයුතු කරන්න සූදානමෙන් ඉන්නවා."

"සංචාරක පැමිණීමෙන් 30%ක් පමණ තමා මැදපෙදිගින් පැමිණෙන්නේ. එමෙන්ම මැදපෙරදිග වැසියන් එන්නේ නෑ එයාල රාමදාන්වල ඉන්න නිසා. මැදපෙරදිග හරහා යුරෝපයෙන් එන අයට තමා මේ බලපෑම ඇති වෙලා තියෙන්නේ. අනිත් එවාගේ කිසිදු ගැටලුවක් නෑ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...