header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මහජන හදිසි තත්ත්වය යළිත් දීර්ඝ කිරීමට රජයේ අවධානය
Mar 02, 202601:09 PM
මහජන හදිසි තත්ත්වය යළිත් දීර්ඝ කිරීමට රජයේ අවධානය
Mobitel 1278

මහජන හදිසි තත්ත්වය යළිත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුකදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

ඒ සඳහා අවශ්‍ය යෝජනාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ප්‍රශ්නය - පෙබරවාරි 28වෙනිදායින් පස්සේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ කටයුතු සිදුවුණේ නැහැ. ඒ එක්කම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයාගේ කටයුතුත් අහෝසි වුණා. මෙවැනි තත්ත්වයක් එක්ක හදිසි නීතිය දීර්ඝ කිරීම ගැන අවධානය යොමු වෙලා තියෙනවා ද.?

නලින්ද ජයතිස්ස - අනිවාර්යයෙන්ම.

ප්‍රශ්නය - දින තාම තීරණය කරලා නැද්ද කොහොමද.?

නලින්ද ජයතිස්ස - ඒ ගැන සලකා බලමින් ඉන්නවා. ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තමයි කල්පනා කරන්නේ.

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයත් සමඟ මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කෙරුණි.

ඒ අනුව එම තත්ත්වය පසුගිය 28 වැනිදායින් අවසන් වූ අතර එය දීර්ඝ කිරීමක් සිදුවූයේ නැත.

ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාගේ කාර්යය ද අවසන්වී තිබේ.

කෙසේවෙතත් මැදපෙරදිග යුද තත්ත්වයක් ඇතිවීමත් සමඟ රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවනු ඇතැයි බියට පත් වූ ජනතාව මේ වනවිට පෝළීම්වල අනවශ්‍ය රැඳි සිටින ආකාරයක් දැකීමට හැකිය.

MostRead
Mobitel 1278
VideoStories
තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

ආණ්ඩුවට ඉන්න හතුරෝ ගැන එක පෙළට කියපු ඇමති සමන්ත

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

 ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

 2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

 අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

 CCTV කැමරාවේ සටහන් වූ තවත් අනතුරක් | බේරුණ විදියට කොල්ලත් හොල්මන්...

 බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙන ලකුණුඅදත් හවසට  වැසි...කාලගුණයෙන් දැනුම්දීමක්

 පතෝලවලට සමාන කළ ආපදා සහන ක්‍රියාවලිය"ගුණත් නෑ...අගුණත් නෑ...පණත් නෑ..."

පතෝලවලට සමාන කළ ආපදා සහන ක්‍රියාවලිය"ගුණත් නෑ...අගුණත් නෑ...පණත් නෑ..."

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්