header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නැහැ - එරට ශ්‍රී ලංකා තානාපති
Mar 01, 202603:55 PM
ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නැහැ - එරට ශ්‍රී ලංකා තානාපති
Mobitel 1278

මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වයෙන් ඊශ්‍රායලයේ වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

මාර්තු මස දෙවෙනිදා දක්වා ඊශ්‍රායලය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

"ඊයේ උදෑසන තමයි ඉරානයේ තෝරගත්ත ස්ථාන කිහිපයක් ඉලක්ක කරගෙන ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළේ. ඒ අනුව උදෑසන 8.30ට වික්ටෝරියන් ගුවන්තොටුපළ වසා දැමුවා. ආගමන හා විගමන කටයුතු සඳහා. සියලුම මගීන් ගුවන්තොටුපළෙන් ඉවත් වුණා. ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිත සිටි බොහෝ දෙනෙකුට නැවත ඊශ්‍රායලයේ තමන්ගේ වාසස්ථාන වෙත පැමිණීමට සිදුවුණා. ඒ වගේම කොළඹ සිට ඊශ්‍රායලය වෙත පැමිණීමට බලාපොරොත්තු වෙන බොහෝ දෙනෙක් සිටිනවා. ගුවන් ගමන් නැවත ආරම්භ කරන තෙක් ඔවුන්ට ශ්‍රී ලංකාවේ රැඳිසිටීමට සිදුවෙනවා.

ඊශ්‍රායලයේ දින තුනක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මාර්තු මාසේ දෙවැනිදා හවස වෙනකම්. ඒ කාලය තුළ පාසල් ඇතුළු පොදු ස්ථාන විවෘත කිරීමක් සිදු කරන්නේ නැහැ. සාමාන්‍ය අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වෙනවා. ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට කිසිදු අනතුරක් සිදුව නැහැ. මේ තත්ත්වය තවත් දිනක් හෝ දෙකක් පවතින්න පුළුවන්. අද උදෑසන මේ කලාපයට අවසන් මිසයිල ප්‍රහාරය එල්ල වුණේ. ඉරානයේ පවතින තත්ත්වයත් එක්ක මිසයිල ප්‍රහාර අඩු වෙන්න ඉඩ තියෙනවා."

MostRead
Mobitel 1278
VideoStories
ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

 www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්