header logo
Vallibel FD
Valible Le
විශේෂාංග
1989 සිට ඉරානය භාරව සිටි කමේනි ගැන ඔබ නොදත් දේ
Mar 01, 202607:26 AM
1989 සිට ඉරානය භාරව සිටි කමේනි ගැන ඔබ නොදත් දේ
Mobitel 1278

දශක තුනකට අධික කාලයක් පාලනය කළ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව සිදුකළ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මේ වන විට ඉරානය විසින් පිළිගෙන තිබේ.

ඒ එරට රාජ්‍ය මාධ්‍ය විසින් මේ බව අනාවරණය කිරීමත් සමගය.

කමේනිට අමතරව මෙම ප්‍රහාර හේතුවෙන් ඉරාන උත්තරීතර නායකයාගේ දියණිය, මුනුපුරා සහ බෑණාද ඝාතනයට ලක්ව ඇති බවද මේ වන විට අනාවරණය වී ඇත.

1939 වසරේ අප්‍රේල් 19 වැනි දින නැගෙනහිර ඉරානයේ මෂාඩ් හී උපත ලැබූ කමේනි එක්සත් ජනපදයේ සහාය ලත් ෂා මොහොමඩ් රේසා පහ්ලවි බලයෙන් පහ කළ 1979 විප්ලවයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ ඉස්ලාමීය ක්‍රියාකාරිකයින් අතර සිටි අයෙකි.

ඉරානයේ පළමු උත්තරීතර නායක අයතුල්ලා රුහොල්ලා කොමේනිගේ සමීප සගයෙකු වූ කමේනි නව ක්‍රමය හරහා නැගී එමින් 1981 සිට 1989 දක්වා ජනාධිපති ලෙස සේවය කළ අතර එම වසරේම කොමේනිගේ මරණයෙන් පසු උත්තරීතර නායකයා බවට පත්විය.

එහිදී කොමේනි මිය ගිය විට, විශේෂඥයින්ගේ සභාව - පූජකවරුන්ගේ මණ්ඩලය - නව උත්තරීතර නායකයා ලෙස අලි කමේනි තෝරා ගත් අතර, ෂියා පූජකවරුන් අතර අවශ්‍ය තරාතිරම ලබා නොතිබුණද ඔහුට බලය භාර ගැනීමට ඉඩ සලසන පරිදි ව්‍යවස්ථාව වෙනස් කළේය.

දශක ගණනාවක් බලයේ සිටි කමේනි, ඉරානයේ දේශපාලන හා ආරක්ෂක පද්ධතිය මත පාලනය තහවුරු කර ගත් අතර සැමවිටම එක්සත් ජනපදය සහ ජෙරුසලම කෙරෙහි දැඩි ස්ථාවරයෙක් කටයුතු කළේය.

එමෙන්ම ඉරාන දේශපාලනය සහ එහි සන්නද්ධ හමුදා කෙරෙහි දැඩි ග්‍රහණයක් පවත්වා ගෙන ගිය කමේනි, පාලක පද්ධතියට එල්ල වන අභියෝග, ඇතැම් විට ප්‍රචණ්ඩ ලෙස මර්දනය කළේය.

දැඩි මර්දනකාරී ක්‍රියාපිලිවෙතක් අනුගමනය කළ ඔහුගේ පාලන කාලය තුළ මරණ දඩුවම් ක්‍රියාත්මක වීමේ වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ බව ජාත්‍යන්තර නිරීක්ෂකයින් සහ අයිතිවාසිකම් කණ්ඩායම් විසින් වාර්තා කර තිබුණි.

ඒ අනුව පසුගිය 2025 වසරේදී ඉරාන බලධාරීන් විසින් එරට 1,000කට අධික පිරිසකට මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති අතර එය අවම වශයෙන් වසර 15ක් තුළ වාර්තා කළ ඉහළම වාර්ශික අගය ලෙසද හඳුන්වා දී ඇත.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව ඉරානය 2024 දී අවම වශයෙන් පුද්ගලයින් 975 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කළ බවත් එය 2015 සිට ඉහළම සංඛ්‍යාව බවත් වාර්තා කර තිබුණි.

මැදපෙරදිග කලාපය පුරා කමේනි ඉරානයේ මිත්‍ර හමුදා සහ සන්නද්ධ කණ්ඩායම් ජාලය තුළට විශාල වශයෙන් ආයෝජනය කළ අතර එය ඉරාන බලය එහි දේශසීවාවෙන් ඔබ්බට යොමු කිරීමට භාවිත කළ උපාය මාර්ගයක් ලෙසද දැක්වේ.

හමාස් වැනි ත්‍රස්ත කණ්ඩායම්වලට ඔහු ලබා දුන් සහාය, බටහිර ඉවුර සහ ගාසා තීරයේ සිට ලෙබනනයේ හිස්බුල්ලා සහ යේමනයේ හූති අන්තවාදීන් මෙන්ම ඉරාකයේ අනෙකුත් සටන්කාමී කණ්ඩායම් දක්වාද කමේනි යටතේ ඉරානය මෙම ත්‍රස්ත කණ්ඩායම් සඳහා ඩොලර් මිලියන ගණනින් වියදම් කළේය.

1989 සිට ඉරානය භාරව සිටින කමේනි දැඩි මතධාරී පූජකයෙකු ලෙසින්ද සැලකේ.

දරුවන් හය දෙනෙකු සිටින කමේනිගේ පාලන සමයේදී ඉරානයේ ජනාධිපතිවරුන් හත් දෙනෙකුද සේවය කර තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ