header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹෙයි
Mar 01, 202606:35 AM
විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹෙයි
Mobitel 1278

"රටම එකට ජාතික මෙහෙයුම" වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන " විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය” අද ( 01) සිට ආරම්භ වීමට නියමිතය.

අදින් ඇරඹෙන සතිය "විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය " ලෙස ප්‍රකාශයට පත්කිරීමට විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීම සඳහා වන “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව තීරණය කරන ලද අතර, මීට අදාළ අංක 07 / 2026 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් මේ වන විට නිකුත් කර ඇත.

මෙහිදී, විෂ මත්ද්‍රව්‍ය අලෙවිය පාලනය කර මර්දනය කිරීමත් විෂ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් ඉන් මුදා ගෙන පුනරුත්ථාපනයට යොමු කිරීමත් යන මූලික අරමුණු දෙක ඉටු කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය ජනතා දැනුවත් භාවය හා දියුණු සමාජ කතිකාවතක් ඇති කිරීම වෙනුවෙන් මෙම සතිය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, මෙම සතිය තුළ රාජ්‍ය ආයතන, පාසල් හා බිම් මට්ටමින් පුළුල් දැනුවත් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතය අතර රජයේ අමාත්‍යාංශ ඇතුළු සියලු අනුබද්ධ ආයතනයන්හි නිලධාරීන්ගේ දායකත්වයෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

පාසල් ගුරුවරු හා සිසු දරුවන් මෙන්ම පොදු මහජනතාව දැනුවත් කිරීම සඳහා විවිධාංගීකරණය කරන ලද නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර එමෙන්ම, පොදු ප්‍රවාහනයේ නියුතු බස් රථ, ත්‍රිරෝද රථ හා පාසැල් ප්‍රවාහන රථ මූලික කර ගෙන විවිධ ප්‍රචාරක ක්‍රියාකාරකම් සිදු කිරීමට ද නියමිතය.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටු දැකීම වෙනුවෙන් අදාළ රාජ්‍ය ආයතන ඔස්සේ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ඇතුළු සෙසු මැදිහත්වීම් නොපිරිහෙළා ක්‍රියාත්මක කරන අතරම, මෙම ජාතික මෙහෙයුම සාර්ථක කරගැනීමට අත්‍යවශ්‍ය සාධකයක් වන පුළුල් සමාජ දැනුවත්භාවයක් ඇති කිරීමට මෙම සියලු වැඩසටහන් තුළින් අපේක්ෂා කෙරේ.

MostRead
Mobitel 1278
VideoStories
ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..