header logo
SLIC
උණුසුම් පුවත්
ධුරයෙන් සමුගැනීම ගැන සනත් කතා කරයි
Mar 01, 202612:17 AM
ධුරයෙන් සමුගැනීම ගැන සනත් කතා කරයි
EDEX

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව අද (28) පැවැති තරගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගන්නා ගැනීමට නියමිතද යන්න පිළිබඳව සනත් ජයසූරිය මහතා අදහස් දැක්වීමක් කළේය.

ඒ අද පැවැති තරගයෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී පිළිතුරු ලබා දෙමින් ඒ මහතා පැවසුවේ තමන් මින් පෙර පුහුණුකරු ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බවත් තමාගේ කාලසීමාව එළැඹෙන ජූනි මාසය දක්වා පවතින බවත්ය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව තමන් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් දැනුම්දීමක් මෙතෙක් සිදුකර නොමැති බවත් පැවසූ ඒ මහතා පැවසුවේ ඒ සම්බන්ධව ක්‍රිකට් ආයතනය සමගද සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු වන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා,

"මම හිතුවා තව කාට හරි දෙන්න ඕනේ කියන එක. ඒ හින්දා තමයි මම මාස දෙකකට කලින් එංගලන්ත සීරියස් එකේදී කිව්වේ මම මේකේ ඉන්න බලාපොරොත්තුවක් නෑ කියලා. මම ඒ තීරණය අරගෙන තමයි ඒක කිව්වේ. මම හිතුවා වර්ල්ඩ් කප් එක හොඳ නෝට් එකකින් පුහුණුකරු හැටියට යන්න පුළුවන් කියලා. මට හිතපු තරම් ඒක කරන්න බැරිවුණා. මට ඒ ගැන දුකයි. හැබැයි ඒ තිබිච්ච තැන ඉඳලා මේ ටීම් එක අවුරුදු එකහමාරක් ඇතුළත මට නම්බර් 4 එකට ගේන්න පුළුවන් වුණා. ටෙස්ට් ටීම් එක මම නම්බර් 6 එකට ගෙනාවා. මම තනියම කළේ නෑ මගේ සපෝට් ස්ටාෆ් එක මට මාර සපෝර්ට් එකක් දුන්නා පළවෙනි දවසේ ඉඳලාම. මම හිතනවා මම කරපු දේවල්වලින් මට සන්තෝෂ වෙන්න පුළුවන් කියලා. හැබැයි මට සන්තෝස වෙන්න බෑ වර්ල්ඩ් කප් එකක් ඉවර වෙච්ච විදිහ. ඒ ගැන හොඳටම දුකයි බලමු මගේ කන්ට්‍රැක්ට් එක ජූනි වෙනකන් තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් එකට මම තාම ඔෆිෂියලී දීලා නෑ කිසිම දෙයක්. ඉතිං ඒ අයත් එක්ක කතා කරන්න ඕනේ මොකක්ද කරන්නේ කියන එක."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට