header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රටවල් දෙකක ඉරණම විසඳෙන තීරණාත්මක දිනය අද
Feb 28, 202607:29 AM
රටවල් දෙකක ඉරණම විසඳෙන තීරණාත්මක දිනය අද
Mobitel 1278

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග අවසන් කරමින් සත්කාරක ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරගය අද (28) රාත්‍රී 7ට පල්ලේකැලේදී ආරම්භවීමට නියමිතය.

එංගලන්තය හමුවේ ඊයේ (27) පැවති තරගයෙන් නවසීලන්තය පරාජයවීම හේතුවෙන් දෙවන කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම තීරණයවීමට මෙම තරගය අතිශතය තීරණාත්මක වී ඇත.

ශ්‍රී ලංකාවට ඇත්තේ අද සැනසිලිදායක ජයක් වුවත්, මෙම තරගයේ ප්‍රතිඵලය මත පාකිස්තානයේ හෝ නවසීලන්තයේ මෙවර ලෝක කුසලානයේ ඉදිරිගමන තීරණය වේ.

දැනට තිබෙන තත්ත්වය අනුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන නවසීලන්තය අවසන් පූර්ව වටය පෙනෙන මානයේ සිටියි.

ඒ අනුව නවසීලන්තය අබිබවා පාකිස්තානයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම්, ඔවුන් අද පළමුව පන්දුවට පහරදුන හොත් ශ්‍රී ලංකාවට එරෙහිව අවම ලකුණු 64ක ජයක් වාර්තා කළ යුතුය.

එසේ නොමැතිව ශ්‍රී ලංකාව පන්දුවට පහරදුන හොත් ශ්‍රී ලංකාව ලබාදෙන ඉලක්කය අවම පන්දුවාර 13.1කින් හඹා යා යුතුව ඇත.

ඒ අනුව පාකිස්තානයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට හැකිවුවහොත්, අවසන් පූර්ව තරගයද ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ.

එසේ නොමැති වුවහොත් අද තරගය මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන අවසන් තරගය වනු ඇත.

ශ්‍රී ලංකා - පාකිස්තාන විස්සයි20 තරග ඉතිහාසයට වසර 19ක් ඇති අතර, එහිදී දෙරට අතර මේ දක්වා තරග 29ක් පැවැත්වී තිබේ.

ඉන් තරග 12ක් ශ්‍රී ලංකාව ජයගනිද්දී, පාකිස්තානය තරග 17ක් ජයගෙන ඇත.

එමෙන්ම දෙරට අතර ශ්‍රී ලංකාවේදී තරග 8ක් පවත්වා ඇති අතර, ඉන්ද ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 3ක් පමණි. තරග 5ක්ම ඔවුන් පාකිස්තානය හමුවේ පරාජය වී ඇත.

ඒ අනුව සමස්තයක් ලෙස දෙරටේ දක්ෂතා අනුව පාකිස්තානය ඉදිරියෙන් සිටියි.

කෙසේ නමුත් විස්සයි20 ලෝක කුසලාන තරග 5කදී ඔවුනොවුන් තරග වැදී ඇති අතර, එහිදී දෙරටම තරග 2ක බැගින් ජයගෙන ඇත.

ඉන් 2012 වසරේ මෙරට පැවති විස්සයි20 ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාව හා පාකිස්තානය විස්සයි20 ලෝක කුසලානයකදී හමුවී නොමැත.

ඒ අනුව ඔවුනොවුන් වසර 14කට අද විස්සයි20 ලෝක කුසලානයකදී එකිනෙකා සමගින් තරග වැදීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් අද සිදුවිය හැකි බවට තොරතුරු වාර්තාවන අතර, ඒ අනුව නවසීලන්තයට එරෙහිව පැවති තරගයේදී ආබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස් ක්‍රීඩා නොකරනු ඇති බව සඳහන්ය.

ඒ හේතුවෙන් කමිල් මිෂාර කඩුලු රකින්නා ලෙසින් යළි කණ්ඩායම සමගින් එක්වීමට නියමිත බව වාර්තා වේ.

MostRead
Mobitel 1278
VideoStories
තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

ආණ්ඩුවට ඉන්න හතුරෝ ගැන එක පෙළට කියපු ඇමති සමන්ත

ආණ්ඩුවට ඉන්න හතුරෝ ගැන එක පෙළට කියපු ඇමති සමන්ත

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

 ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

 2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

 අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

 CCTV කැමරාවේ සටහන් වූ තවත් අනතුරක් | බේරුණ විදියට කොල්ලත් හොල්මන්...

CCTV කැමරාවේ සටහන් වූ තවත් අනතුරක් | බේරුණ විදියට කොල්ලත් හොල්මන්...

 බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙන ලකුණුඅදත් හවසට  වැසි...කාලගුණයෙන් දැනුම්දීමක්

බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙන ලකුණුඅදත් හවසට වැසි...කාලගුණයෙන් දැනුම්දීමක්

 පතෝලවලට සමාන කළ ආපදා සහන ක්‍රියාවලිය"ගුණත් නෑ...අගුණත් නෑ...පණත් නෑ..."

පතෝලවලට සමාන කළ ආපදා සහන ක්‍රියාවලිය"ගුණත් නෑ...අගුණත් නෑ...පණත් නෑ..."

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්