header logo
SLIC
උණුසුම් පුවත්
අවුරුදු 30ත් 50ත් අතර පුද්ගලයින්ට මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැළදීමේ ප්‍රවනතාවක්
Feb 26, 202607:28 AM
අවුරුදු 30ත් 50ත් අතර පුද්ගලයින්ට මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැළදීමේ ප්‍රවනතාවක්
EDEX

ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද වයස අවුරුදු 30ත් 50ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයින්ට මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා රෝග වැළදීමේ ප්‍රවනතාවක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මීට පෙර වයස අවුරුදු 50න් ඉහළ පුද්ගලයින් හට එම පිළිකා රෝග වැළදීමේ ඉහළ ප්‍රවනතාවක් පැවති බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.

මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා රෝග පිළිබඳ දැනුවත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු මහත්මිය මේ බව පැහැදිලි කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු මහත්මිය,

"2022 ජාතික පිළිකා ලේඛනයට අනුව 3,000ක් පමණ රෝගීන් වාර්තා වෙලා තියෙනවා. කාන්තාවන් ගත්තොත් කාන්තාවන්ගේ තුන්වැනි ස්ථානයේ ප්‍රමුඛතම පිළිකාව තමයි මේ මහා බඩවැල් සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා. මොකද එගොල්ලන්ගේ බහුතරවම තියෙන්නේ පියයුරු පිළිකා සහ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා.

පිරිමි පාර්ශ්වය ගත්තොත් ප්‍රධානම පිළිකාව වෙන්නේ මුඛ පිළිකාව. ඊළඟට දෙවැනි ස්ථානයට තමයි මහාන්ත්‍රය සහ ගුද මාර්ග පිළිකා වාර්තා වෙලා තියෙන්නේ.

මේක ජීවන රටාව හා සම්බන්ධ පිළිකාවක් වෙනවා. මොකද අපි ගන්නා ආහාර සහ සමබල ආහාරවේලක් නොගැනීම ප්‍රධාන සාධකයක් වෙනවා මේ පිළිකාව ඇති වෙන්න. ඒ වගේම තමයි ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම, අධි බර සහ ස්ථූලතාවය, මත්පැන් පානය කිරීම, දුම්පානය වගේ වෙනස් කරන්න පුළුවන් සාදක මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒකට ඇරෙන්න පවුල් ඉතිහාසයක් තියෙනවානම් ඒකට අවදානම වැඩිවෙන්න පුළුවන් මේකට ඇතැම් ජාන ඉතිහාස තියෙනවා මේ පිළිකාව හා සම්බන්ධ වෙච්ච.

ඒ වගේම තමයි පෞද්ගලික ඉතිහාසය. ඒ කියන්නේ මින් ඉස්සෙල්ලා යම් කෙනෙකුට පිළිකාවක් ඇතිවෙලා තිබුණා නම් මහාන්ත්‍රය සහ ගුද මාර්ගය ආශ්‍රිතව ඒ කෙනෙකුට අවදානම වැඩි වෙනවා. අනිත් තත්ත්වය තමයි වයස සාමාන්‍යයෙන් වයසත් එක්ක පිළිකාව ඇති වීමේ ප්‍රවණතාව වැඩියි. එතැනදි අවුරුදු 50ට වඩා වැඩි ප්‍රවණතාවක තමයි මේ පිළිකාව වැළඳීම තිබුණේ. නමුත් මෑතකාලීනව ලංකාවේ වගේම ලෝකයේත් අවුරුදු 30-50දක්වා වයස් කාණ්ඩවල පුද්ගලයින්ගේ පැතිරීමේ අවදානමක් තියෙනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට