header logo
SLIC
සයුරෙන් එතෙර
නිව්යෝර්ක් නගරයට දරුණු හිම කුණාටු තත්ත්වයක්
Feb 23, 202608:53 AM
නිව්යෝර්ක් නගරයට දරුණු හිම කුණාටු තත්ත්වයක්
EDEX

නිව්යෝර්ක් නගරයට බලපා ඇති දරුණු හිම කුණාටු තත්ත්වය හේතුවෙන් ඊයේ (22) රාත්‍රී 9:00 සිට එම නගරය සම්පූර්ණයෙන්ම වසා දැමීමට (Lockdown) පියවර ගෙන ඇත.

නගරයේ සියලුම අධිවේගී මාර්ග සහ දුම්රිය මාර්ග වසා දමා ඇති අතර, බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා මෙන්ම ගුවන් ගමන් ද සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ.

මෙම හිම කුණාටුව සඳුදා පස්වරුව දක්වාම පවතිනු ඇති බවද වාර්තා වේ.

අනතුරුදායක තත්ත්වය සැලකිල්ලට ගෙන අත්‍යවශ සේවා හැර පාසැල් සහ සෙසු ආයතනවලට නිවාඩු ලබා දී ඇත.

එමෙන්ම ආරක්ෂක අංශ, අත්‍යවශ්‍ය සේවා සහ ආපදා සේවා හැර අනෙකුත් වාහනවලට මහා මාර්ගවල ධාවනය කිරීම තහනම් කර තිබේ.

කෙසේවෙතත් නිව්යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් නගර වැසියන්ගෙන් ඉල්ලා සිටියේ සියලු ගමන් බිමන් නතර කර නිවෙස්වලට වී සිටින ලෙසය.

එමෙන්ම පොළොව මට්ටමේ සිට අඩි දෙකක් පමණ ඉහළට මෙම හිම පතනය සිදුවනු ඇති බවත්, මෙවැනි හිම කුණාටුවක් ඇති වන්නේ වසර ගණනාවකට පසුව බවත් එරට කාලගුණ අංශ සඳහන් කර සිටී.

https://youtu.be/kz9fudMrf8Y
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට