header logo
SLIC
උණුසුම් පුවත්
මේ වසරේ තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්කය ඇමති නලින්ද කියයි
Feb 23, 202607:30 AM
මේ වසරේ තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්කය ඇමති නලින්ද කියයි
EDEX

මෙම වසරේදී තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 15,000ක ආදායම් ඉලක්ක පහසුවෙන් සපුරා ගත හැකි වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රුපියල් මිලියන 5.1ක මූල්‍ය ප්‍රතිපාදන මත ප්‍රතිසංස්කරණය කරන ලද මඩවල උල්පත තැපැල් කාර්යාලය ඊයේ (22) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

පසුගිය වසරේදී රුපියල් මිලියන 2,000ක් පමණ තැපැල් දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන් වෙන් කරමින් රුපියල් මිලියන 13,450ක ආදායමක් උත්පාදනය කිරීමට හැකි වූ බවත් ඒ අනුව මෙම වසරේදී රුපියල් මිලියන 15,000ක ආදායම් ඉලක්ක සපුරාගත හැකි වනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

තවද තැපැල් සේවාව නව්‍යකරණයට සහ සංවර්ධනයට පියවර ගනිමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ඒ අනුව මධ්‍යම තැපැල් හුවමාරුව සඳහා ආරක්ෂිත කැමරා 209ක් මිලදී ගැනීම සඳහා මිලියන 27ක්, පරිගණක යන්ත්‍ර 225ක් මිලදී ගැනීම සඳහා 74ක් සහ ටැබ් පරිගණක 1,500ක් මිලදී ගැනීම සඳහා මිලියන 101ක්ද වෙන් කර ඇති බවය.

මඩකලපුව, පොළොන්නරුව, මධ්‍යම තැපැල් හුවමාරුව, තැපැල් මූලස්ථානය යන ගොඩනැගිලි සඳහා රුපියල් මිලියන 24ක් වැය කරමින් නව සූර්ය බල උත්පාදන පද්ධති සකස් කිරීමට කටයුතු කර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ පොළොන්නරුව තැපැල් සංකීර්ණයේ එම කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත්ය.

රුපියල් මිලියන 31ක් වියදම් කර තැපැල් කාර්යාල සඳහා සවිකිරීමට ඇඟිලි සලකුණු යන්ත්‍ර 657ක් මිලදී ගැනීමටද තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට