header logo
SLIC
විශේෂාංග
2026 ලොව වඩාත්ම දැරියහැකි විශ්‍රාමික ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
Feb 22, 202606:47 PM
2026 ලොව වඩාත්ම දැරියහැකි විශ්‍රාමික ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
Mobitel 1278

2026 වසර සඳහා වන 'International Living' වාර්ෂික ගෝලීය විශ්‍රාම දර්ශකයට (Annual Global Retirement Index) අනුව, විදේශිකයන් සඳහා විශ්‍රාමික දිවිය ගතකිරීමට ලොව වඩාත්ම දැරියහැකි (Most Affordable) ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තේරී පත්වී ඇත.

ජීවන වියදම, සෞඛ්‍ය පහසුකම්, දේශගුණය සහ පදිංචිය සඳහා ඇති විකල්ප යන නිර්ණායක පදනම් කර ගනිමින් 'International Living' සඟරාව විසින් 35 වැනි වරටත් නිකුත් කරන ලද මෙම දර්ශකයට අනුව ග්‍රීසිය ලොව හොඳම විශ්‍රාමික ගමනාන්තය ලෙස ප්‍රථම ස්ථානය දිනාගෙන තිබේ.

ග්‍රීසිය සමස්ත දර්ශකයේ පෙරමුණ ගත්තද, අවම වියදමකින් උසස් ජීවන රටාවක් ගත කළ හැකි රටවල් අතර ප්‍රමුඛයා බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවයි.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgsNznnBklj08nE9jNObtwvu_TrScEn0l2W9i_s-X63ZVxd3hWNmcfjPCyxHtEqICntWHkYiqCCvqxuYpiPKxVcYZLY__OOl07IWY8LGKBwmAf3JablJdYYjI4ZjahSwU9NAQsZMLeAtl97gLUlGK6m7Tg4XwYP2b6LKwQaG2NzOhw-uCle3vdBbsPtbaHS/s1600/2.jpg

විශ්‍රාමිකයන් සඳහා වන දැරියහැකි මිල (Affordability) අංශයෙන් ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 98ක් ලබා ගනිමින් ලොව අංක එකේ ස්ථානයට පත්ව ඇත.

මෙම ලැයිස්තුවේ සෙසු ස්ථාන පිළිවෙලින්,
*ශ්‍රී ලංකාව (ප්‍රසාද ලකුණු 98)
*වියට්නාමය (ප්‍රසාද ලකුණු 97)
*තායිලන්තය (ප්‍රසාද ලකුණු 96)
*ඉන්දුනීසියාවේ බාලි දූපත් සහ මැලේසියාව ඒ අතර වේ.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgP9iFKxqK82AT5FQoXSHG0H-vaYFBErKuYMHvAjIWIsLg7Y8W5AGQK1MFCWlLyIY-1ha7TE5kX6apgXMXtUvNrOPb8EgHZYGTVujInRrJZK575CQ5-WpEG82pNNtblKUgTGnE0KTQePB2viwYMbMB6WbTsxcgPNWjuHYV0dNx1CVBksLp90HEb0THWe8hD/s1600/7.jpg

ශ්‍රී ලංකාව තෝරා ගැනීමට හේතු

ශ්‍රී ලංකාවේ ආහාර පාන සහ එළවළු සඳහා වැයවන අඩු පිරිවැය, සහනදායී ප්‍රවාහන සේවා සහ කොළඹ පවතින උසස් මෙන්ම අඩු පිරිවැය සහිත සෞඛ්‍ය සේවාවන් මෙලෙස ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලබා ගැනීමට හේතු වී ඇත.

එසේම, ආසියාවේ විශ්‍රාමික වීසා ලබා ගැනීම වඩාත් පහසු සහ ලාභදායී රටක් ලෙසද ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබේ.

"යුනෙස්කෝ ලෝක උරුම ලෙස නම් කළ ස්ථාන 13ක්, සුන්දර වෙරළ තීරයන්, විචිත්‍රවත් සංස්කෘතිය සහ ඉතා අඩු මිල ගණන් සහිත ශ්‍රී ලංකාව යනු විශාල මුදලක් වැය නොකර ඉතා ඉහළ මට්ටමේ ජීවන රටාවක් ගත කළ හැකි ස්ථානයක්," යැයි International Living ආයතනය පවසයි.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_7tmOSZ0bIBmCPm9dK_iXeOijH8a2qo431KyJ1rOS5g-eKBtvRLBnBLvScyattSo0M987M3IajrQwoFaynmxxXwXc3sSqc7PGd7EegDNP_YadlQ4Nd8cLDhzFFKnjMjYP3jU4bSmbrpPeaCALo8WOTk4pnodu15lNU3fkmOv3yAFjQ2RNHFvwQ6Zbku33/s1600/4.jpg

වසර 40ක පමණ අත්දැකීම් සහිත 'International Living' සඟරාව, ලොව පුරා වෙසෙන විදේශිකයන්ගේ සැබෑ අත්දැකීම් සහ දත්ත පදනම් කර ගනිමින් මෙම දර්ශකය සකස් කරනු ලබයි.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEilJn3pyaDn8YpT-oSY5Vku1x84ZxZFFAej0GtDcIGfoyGRLNfwK4pNvyRT9GdJdrtSpEx_8F-JyyW3l9Gh3RY8YwxpZUqXyqWG8KSnAbsG9Mao18IKoxAIdC5dLYNRsEVm3mD8bZA-yKNzAbXLLij84AVo765kX7zRdFnyVBBRG3znO6pPagsbdlXlLLny/s1600/5.jpg

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

Lassana Flora
Spotlight
ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා