header logo
SLIC
උණුසුම් පුවත්
ජාත්‍යන්තර මව් භාෂා දිනය අදයි
Feb 21, 202610:21 AM
ජාත්‍යන්තර මව් භාෂා දිනය අදයි
Mobitel 1278

ජාත්‍යන්තර මව් භාෂා දිනය අදට යෙදී තිබේ.

සෑම වසරකම පෙබරවාරි 21 වනදා මෙම දිනය සැමරෙන්නේ භාෂාමය හා සංස්කෘතික විවිධත්වය රැකගැනීමේ වැදගත්කම අවධාරණය කිරීම සඳහාය.

1999 දී UNESCO සමුළුවකදී ජාත්‍යන්තර මව් භාෂා දිනය අනුමත කරනු ලැබූ අතර, 2000 වසරෙන් පසු එය ගෝලීය වශයෙන් සැමරෙමින් පවතී.

තිරසාර සමාජ ගොඩනැගීම සඳහා සංස්කෘතික හා භාෂා විවිධත්වය අත්‍යවශ්‍ය බව යුනෙස්කෝ සංවිධානය පෙන්වා දෙයි.

මෙම දිනය සැමරීමේ යෝජනාව මුලින්ම ඉදිරිපත් කර ඇත්තේ බංග්ලාදේශය විසින්ය.

බංග්ලාදේශයේ මව් භාෂාව ආරක්ෂා කිරීමේ අද්විතීය ඉතිහාසය සහ භාෂාමය විවිධත්වය මෙන්ම බහු සංස්කෘතිකත්වය සඳහා එරට දැක්වූ කැපවීම මෙම පිළිගැනීමට පදනම් වී ඇත.

1952 දී එරට රජය උර්දු භාෂාව ජාතික භාෂාව ලෙස ප්‍රකාශයට පත් කිරීමට ගත් තීරණයට විරුද්ධව විශාල උද්ඝෝෂණ සහ විරෝධතා ඇතිවිය.

එම සටන අතරතුර ශිෂ්‍යයන් රැසකගේ ජීවිත අහිමි වූ අතර, පසුව බෙංගාලි භාෂාව ජාතික භාෂාව ලෙස පිළිගනු ලැබීය.

ඒ අනුව, භාෂා අයිතිවාසිකම් සඳහා කළ එම කැපවීම සිහිපත් කරමින් 1999 දී යුනෙස්කෝ සංවිධානය විසින් සෑම වසරකම පෙබරවාරි 21 වනදා ජාත්‍යන්තර මව් භාෂා දිනය ලෙස නම් කරන ලදි.

ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත්කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ, ශ්‍රී ලාංකේය අනන්‍යතාව ගොඩනැගීම සඳහා සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බවය.

ඔහු පෙන්වා දෙන්නේ, යම් ප්‍රජාවක මව් භාෂාව එම ප්‍රජාවේ අනන්‍යතාව තහවුරු කරන ප්‍රධානතම සාධකයක් බවය.

භාෂාව සන්නිවේදන මෙවලමක් පමණක් නොව, ජන සමාජයක සංස්කෘතිය, සාරධර්ම හා ඉතිහාසය ඉදිරියට ගෙන යන මූලික වාහකයෙකු ලෙස හඳුනාගත හැකි බව ද ඔහු අවධාරණය කර ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත්කළ නිවේදනය පහතින්,

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEikKWqcIz7ozJU_Ue17cOWCAo4WKyxAE3DngRok4F5M9MZdJnHj0EWK2DYrxoTAkBYuhxzei7Bc_UoaXeVTZsxqlR1p-uMFKAs8-eAhT4H0oKJNPuO52CbzK54-tKICx69rdjm9XdDkWseCHyBN5j2GG7T3OOeGH0rfoms7yNYnOS7E8adW-IMmuGJNFauH/s1600/1.jpg

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට