header logo
SLIC
උණුසුම් පුවත්
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගය වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක්
Feb 18, 202606:20 PM
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගය වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක්
Mobitel 1278

හෙට (19) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගය සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂිත ආරක්ෂිත වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් අද (18) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා පැහැදිලි කිරීමක් සිදු කළේය.

එහිදි ඔහු පැවසුවේ හෙට දහවල් 12 වනවිට ක්‍රීඩාංගනයට පිවිසීමට දොරටු විවෘත කරන බැවින් එම වෙලාවටම පැමිණෙන්නේ නම් කිසිදු ගැටලුවක් ඇති නොවන බවය.

"අපි විශේෂයෙන්ම ප්‍රේක්ෂක ජනතාවට කියනවා දහවල් 12 සිට දොරටු විවෘත්තව කිරීමට බලාපොරොත්තු වෙනවා. සවස 15 සිට තරගය ආරම්භ කිරීමට නියමිතයි. දොරටු විවෘත්ත කරන්නේ දහවල් 12ට. ඒ වේලාවටම පැමිණියොත් රස්තියාදුව නැතිවෙනවා වගේම අපේ රාජකාරියටත් පහසුයි.

"ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගයේදීත් ඉන්දියාව සහ පාකිස්තානය අතර තරග පැවති දිනයේ දී ක්‍රියාත්මක වූ විශේෂිත ආරක්ෂිත වැඩපිළිවෙල සහ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වෙනවා. "

"රථ වාහන නැවැත්වීමට නොහැකි මාර්ග තියෙනවා. ඒවාගේ දහවල් 12 සිට රථවාහන අපි නවත්වන්න ඉඩ දෙන්නේ නෑ. "

එම මාර්ග,

1) සංඝරාජ මාවත සහ සුමනදිසි මාවත
2) වින්සන් පෙරේරා මාවත
3) බ්‍රිටෝ බාබා පුල්ලේ ප්‍රෙදෙස, පන්සල පාර, ඛෙත්තාරාම පාර
4) සෙබස්තියන් ඇල පාර
5) අඩි සියේ මාර්ගය
6) ශ්‍රී බෝධිරාජ මාවත
7) මාලිගාවත්ත පටුමග සහ ජුම්මා මස්ජිද් පාර
8) ප්‍රදීපා මාවත සහ සද්ධර්ම මාවත

එමෙන්ම තරගය පැවැත්වෙන ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයට ඇතුල්වීමට ඇති මර්ගවලද රථ වාහන ගමනා ගමනය සීමා කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර රථවාහන නවතා තැබීමට අවසර හිමි රථගාල් 6ක් ඇති බව පොලීසිය පවසයි.

1 ක්‍රීඩා භූමිය රථගාල - වාහන 165 - VIP සහ VVIP pass, මාධ්‍යට

2) සතොස සහ දුම්රිය අංගනයට - සැහැල්ලු වාහන 500ක්
ත්‍රීවිල් , වැන් රථ, යතුරු පැදි කාර් රථ

සෙබස්තියන් ඇල පාර
3) පළමු පාලම සහ දෙවන පාලම දක්වා - වාහන 80ක්
4) ඇපල් වත්ත - 150යි
5) කෝවිල පාර - 200යි
6) අඩි සිය මාර්ගය දෙපස - 150යි

මේ අතර ප්‍රේක්ෂකයන්ට යම් ගැටලුවක් සම්බන්ධයෙන් විමසීමට අවශ්‍ය නම් පොලීස් නිලධාරීන්ගේ විමසීමට හැකි බවත් එසේත් නැතිනම් 0112- 433 333 දුරකථන අංකය අමතා සහාය ලබාගත් හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට