header logo
SLIC
උණුසුම් පුවත්
IMF කළමනාකරණ අධ්‍යක්ෂිකාව ආර්ථිකයේ ඉදිරිය ගැන අද දෙරණට කියයි
Feb 17, 202608:06 PM
IMF කළමනාකරණ අධ්‍යක්ෂිකාව ආර්ථිකයේ ඉදිරිය ගැන අද දෙරණට කියයි
Mobitel 1278

ඉතාම කෙටිකාලයකදී ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් අත්කරගෙන ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය පවසන්නීය.

ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත වන ඇය "අද දෙරණ HYDE PARK" වැඩසටහන සමග සිදුකළ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළාය.

ඉන්දීවරී අමුවත්ත - ඔබ දිට්වා සුළිකුණාටුවෙන් හානිවූ කලාපවල සංචාරය කළා කියලා දැනගන්න ලැබුණා. ශ්‍රී ලංකාව මුහුණදුන් ආපදාව ගැන ඔබ පෞද්ගලිකවම දැනුණු බවත් දන්නවා?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා - "දිට්වා සුළිකුණාටුවෙන් ආපදාවට ලක්වූ පිරිස් හමුවීමට මට අවස්ථාව ලැබුණා. ඒ සියල්ල මතින් ජනතාව ශක්තිමත්ව සිටිනවා මං දුටුවා. ඒ වගේම රජය ඉදිරියට ගිය ආකාරය ගැනත් මම ප්‍රසාදයට පත්ව ඉන්නේ වේගයෙන් සහ ස්ථාවරව. ඩොලර් මිලියන 200ක හදිසි මූල්‍ය සහාය ලබාදෙන්න IMF එකට හැකියාව ලැබුණා. එය කාලීනව හිමිවූ නිසා තමන්ට සිදුවූ මේ විපතෙන් ඇති වූ වේදනාව මේ ප්‍රජාවට තනිව දරාගන්න සිදුවණේ නැහැ."

ඉන්දීවරී අමුවත්ත - ආර්ථිකයට ඇතිවන පසුබෑම්වලදී නොසැලී සිටීම සඳහා දේශපාලන නායකත්වයට සහ බලධාරීන්ට දෙන පණිවිඩය කුමක්ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා - "ඇත්තටම ගෙවුණු දශකය තුළ ශ්‍රී ලංකාවට අභියෝග රැසකට මුහුණදීමට සිදුවුණා දැන් රටට උදාවී ඇත්තේ විශිෂ්ට අවස්ථාවක් පළමු වතාවට ජනතාවගේ විශ්වාසය දිනාගත් රජයක් ඉන්නවා. ඒ විශ්වාසය තමන් වෙත ලබාගන්න රජය තමන්ගේ කොටස කරමින් ඉන්නවා. මම මගේ අත්දැකීමෙන් කියන්නම්. අංක එක තමයි, ඉතාම කෙටිකාලයක් තුළ සාර්ව ආර්ථික සහ මූල්‍ය ස්ථාවරතාව ඇතිකරගැනීමට සමත්වුණා. උද්ධමනය 70%ක්ව පැවතියා දැන් එය 2%ක්. ආර්ථික වර්ධනය සෘණ අගයක තිබුණේ දැන් එය 5%ක් ජනාධිපතිතුමන්ට සහ රජයේ සාමාජිකයින්ට ජනතාවගේ සුබසිද්ධිය ගැන සැබෑ උනන්දුවක් තියෙනවා. සාර්ථකත්වය ළඟා වෙන්නේ රටක් එකමුතු වුණහම. එය ළඟා කරගන්න රජය දැඩි උත්සාහයක් දරමින් සිටිනවා."

ඉන්දීවරී අමුවත්ත - ආර්ථික අර්බුදයකින් පසු හඳුන්වාදුන් දැඩි ප්‍රතිසංස්කරණ පවා දරාගත් ජනතාවට සහනයක් ලැබෙන්නේ කවදාද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා - "ඔබේ එකමුතුකම සමරන්න
එක්වූ විට ඔබ හරිම ශක්තිමත්. ජනතාව තුළ ඇති අද්විතීය ගුණාංග තුළින් උපරිම සාර්ථකත්වය ලබාගන්න. උපරිම සත්කාරකත්වයක් ඇති රටක්. සංචාරයට ඉතාමත් සුදුසුයි. සංචාරක ක්ෂේත්‍රය රටට ඉතාමත්ම වැදගත් ක්ෂේත්‍රයක්"

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව