ජින්තුපිටියේත් වෙඩි තැබීමක් අයෙකු මරුට
February 14, 2026 08:54 pm
කොළඹ ජින්තුපිටිය ප්රදේශයේත් මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.
එම ප්රදේශයේ එම ප්රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පැවසීය.
වෙඩි වැදීමෙන් අයෙකු මියගොස් තවත් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයිද තුවාල ලැබූවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයිද වාර්තා වේ.
