header logo
SLIC
උණුසුම් පුවත්
සංචාරක පැමිණීමේ වර්ධනයත් සමග නිපා වෛරසයට ලංකාවේ සූදානම සෞඛ්‍ය ඇමති කියයි
Feb 10, 202604:03 PM
සංචාරක පැමිණීමේ වර්ධනයත් සමග නිපා වෛරසයට ලංකාවේ සූදානම සෞඛ්‍ය ඇමති කියයි
Mobitel 1278

ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්තව ඇති නිපා වෛරසය සම්බන්ධව මෙරට සෞඛ්‍ය අංශ විශේෂ අවධානයකින් යුතුව කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට සංචාරක පැමිණීමද වර්ධනය වෙමින් පවතින බැවින් මින් පෙර සිටම ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සෞඛ්‍ය අමාත්‍යාංශය ගුවන් තොටුපළ ආශ්‍රිතව සිදුකරමින් පවතින බවය.

මාරාන්තික නිපා වෛරසය ඉන්දියාව පුරා පැතිර ගොස් ඇති බවට පසුගියදා මාධ්‍ය වාර්තා පළ වී තිබූ බැවින් එළැඹෙන ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් තරගයේදී එම තරගය නැරඹීමට වැඩි සංචාරකයින් පිරිසක් පැමිණීමට අපේක්ෂා කරන බැවින් මෙම වෛරසය පිළිබඳව මෙරට සෞඛ්‍ය අංශ සූදානම පිළිබඳව අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව පැවසීය.

ඒ අනුව මේ සම්බන්ධව මින් පෙර සිටම අවධානය යොමු කරමින් සෞඛ්‍ය අංශ කටයුතු කළ බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ සංචාරක පැමිණීම වර්ධනය වෙමින් පවතින පසුබිමක මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බවත් ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානමින් පසුවන බවත්ය.

"මේ වෛරසය ඉන්දියාවේ හඳුනාගෙන මරණ කිහිපයක් වාර්තා වුණාට පසුව ක්ෂණිකව සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ ගැන අවධානය යොමු කළා. අදටත් අපි ලංකාවට එන සංචාරකයක් ඇතුළුව සියලු දෙනා සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු අපි ගුවන් තොටුපොළේදී සිදුකරමින් පවතිනවා. මේකේ මාරාන්තික ස්වභාවය වැඩියි. පහුගිය කොවිඩ් වසංගතය වගේ නෙමෙයි ඊට වඩා වෙනස් තත්ත්වයක් පවතින්නේ. සෞඛ්‍ය අංශවල අවබෝධය සහිතව ඒ ගැන අදාළ ආයතන කටයුතු කරමින් පවතිනවා. අපි නිතරම අවධානෙන් ඉන්නවා. පසුගිය දවස් 4 ඇතුළතදී සංචාරකයින් 40,000කට වැඩි ප්‍රමාණයක් ආවා. ජනවාරි මාසේ සංචාරකයින් 277,000ක් ආවා මෙතෙක් ඉතිහාසයේ ජනවාරි මාසයේදී සංචාරකයින් ආපු වැඩිම මාසය. ඒ නිසා සංචාරක පැමිණීමත් වැඩිවෙලා තිබෙන වෙලාවේ ඒ ගැන අවධානෙන් ඉන්නවා අවශ්‍ය ක්‍රියාමාර්ගවලට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම්."

නිපා වෛරසය යනු කුමක්ද?

නිපා වෛරසය යනු ඌරන් සහ වවුලන් වැනි සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය විය වෛරසයක් වන අතර, වෛරසය ආසාදනය වූ ආහාර මගින් හෝ පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට රෝගය පැතිර යා හැකිය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිපා වෛරසය ප්‍රමුඛතා රෝග දහය අතරට එක් කර ඇති අතර කොවිඩ්-19 සහ සිකා වැනි රෝගකාරක සමඟ විස්තර කරමින් දක්වා ඇත්තේ වෛරසය වසංගතයක් ඇති කිරීමේ අවධානමක් ඇති වීමට ඉඩ ඇති බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්