header logo
SLIC
උණුසුම් පුවත්
27වනදා තෙක් නිශ්චිත පිළිතුරක් කියන්න බැහැ - නි. ඇමති මාදැල් ධීවරයින්ට කියයි
Feb 09, 202611:12 AM
27වනදා තෙක් නිශ්චිත පිළිතුරක් කියන්න බැහැ - නි. ඇමති මාදැල් ධීවරයින්ට කියයි
Mobitel 1278

මාදැල් ධීවරයින් විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය සම්බන්ධයෙන් මේ වනවිට ඍජු අදහසක් ප්‍රකාශ කිරීමට නොහැකි බව ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ධීවරයින් විසින් මේ වනවිට අමාත්‍යංශය ගෙන ඇති තීරණයට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බවත් 27 වැනිදා දක්වා මේ සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් ලබාදිය නොහැකි බවත් ඔහු පැවසීය.

"අපි ආදරෙයි ඔයාලාට, ඔයාලා එන්න ඕනේ අපිත් එක්ක හිටගන්න. අපේ ධීවරයෝ. අපි රැක ගන්නේ ඔයාලා. ඔයාලා රැකගන්න ඉන්නේ අනාගත පරම්පරාව. ධීවර කර්මාන්තය රැකගන්න සූදානම් වෙන්න. එන්න. අපිත් එක්ක සාකච්ඡා කරලා නිවැරදි තැනකට ගමු. අපිට වැරදි තැනවලට උත්තර නෑ. ඒ නිසා අපි ඍජුවම ඒක ප්‍රතික්ෂේප කරනවා. මේ මොහොතේ අපිට ඍජු අදහසක් කියන්න බෑ. ඔබ උසාවි මාර්ගයට ගිහිල්ලා තියෙන්නේ. නඩුවක් දාලා තියෙන්නේ. 27 වෙනකම් මේ සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් කියන්න බෑ. නඩුවෙන් පස්සේ. තීන්දුවෙන් පස්සේ අපි සාකච්ඡා කරන්න සූදානම්. සාකච්ඡා කරලා පරිසරයත් ආරක්ෂා කරගෙන ඔයාලාත් ආරක්ෂා කරගෙන ඉදිරියේදී කටයුතු කරන්න අපි සූදානම්."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව