header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම් - නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග
Feb 08, 202609:32 PM
නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම් - නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග
Mobitel 1278

අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරු සම්බන්ධයෙන් ද්වේෂ සහගතව කටයුතු කිරීම තුළින් අධිකරණයට අපහාස කිරීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝණය කිරීම යන චෝදනාවලට වරදකරු කළ නීතිඥ භාවය අත් හිටුවා තිබෙන සුසිල් ජයතුංග මහතාට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබේ.

ඊට අමතරව ඔහු නීතිඥ ධුරයෙන් නෙරපා හරින ලෙසත් එම නියෝගයේ සඳහන් වේ.

එම වග උත්තරකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ පැමිණිලි තුනක් විභාග කිරීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව පසුගිය දා ප්‍රකාශයට පත් කර තිබුණි.

සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකකරන විනිසුරු අචල වෙංගප්පුලි මහතා මෙම වග උත්තරකරුට පෙර වැරදි නොමැති බවත් දඬුවම් නියම කිරීමේදී අධිකරණය ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන බවත් සඳහන් කර ඇත.

ඊට අමතරව වග උත්තරකරු තිදරු පියෙකු යන කරුණත් සලකා බලා ඔහුට වසර තුනක සිරදඬුවම් නියම කරන බව සඳහන් කළ විනිසුරුවරයා මෙම වග උත්තරකරු රිමාන්ඞ් භාරයට පත් කළ 2024 වසරේ ජූලි මස 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි එම සිරදඬුවම ක්‍රියාත්මක වන බවත් නියෝග කර ඇත.

එසේම මෙම වගඋත්තරකරු ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝනය කිරීම තුළින් ඔහු නීතිඥවරයෙකුට නුසුදුසු ආකාරයෙන් කටයුතු කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අනුව ඔහු නීතිඥ භාවයෙන් නෙරපා හරින ලෙස නියෝගයක් නිකුත් කරන බවත් සඳහන් කළේය.

නඩු විභාගයක් සඳහා පෙනී සිටින අතරතුරදී අධිකරණයට අපහාසාත්මක වන ආකාරයෙන් සහ නීතිඥවරයෙකුට නොගැලපෙන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකරන ලදැයි චෝදනා කරමින් කලින් නීතිඥවරයෙකුව සිටි වග උත්තරකාර සුසිල් ජයතුංග මහතාට එරෙහිව මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

MostRead
Mobitel 1278
VideoStories
ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

 www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්