එංගලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි
February 8, 2026 03:03 pm
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 'C'කාණ්ඩය යටතේ එංගලන්තය හා නේපාලය අතර අද (8) දහවල් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තය සමත් විය.
ඒ අනුව නායක හැරී බෘෘක් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
මෙම තරගය මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
එංගලන්තය හා නේපාලය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඕනෑම ආකෘතියක් යටතේ හමුවන පළමු අවස්ථාව මෙයයි.
