header logo
SLIC
උණුසුම් පුවත්
වතු සේවකයන්ට වැඩි කළ වැටුප නොලැබෙන ලකුණු?
Feb 05, 202606:10 PM
වතු සේවකයන්ට වැඩි කළ වැටුප නොලැබෙන ලකුණු?
EDEX

වතු සේවකයන්ගේ දෛනික වැටුප වැඩි කිරීමට රජය කටයුතු කලද එය නොලැබීමේ අමදානමක් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගමිබරම් මහතා පවසයි.

ඔහු පවසන්නේ රුපියල් 400කින් වැඩිකල වැටුප ලබාදීමට නම් වතු සේවකයන් විසින් දිනකට තේ දළු කිලෝ 25ක් අවම වශයෙන් නෙලා වත්තට ලබාදීමට අවශ බවය.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකතට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියාසිටියේය.

"වතු සේවක වැටුප සම්බන්ධයෙන් ආණ්ඩුව කියලා තියෙනවා රුපියල් 400ක් දෙන්න කියලා. මේ මාසේ 10 වෙනිදා තමයි ඒක හම්බෙන්නේ. නමුත් පඩි වැඩිකරන්න කියපු ගමන් කොම්පැනි කට්ටිය දැන් කිලෝ 20ක් ගත්ත කට්ටිය 25ක් ගෙන්න කියනවා. වත්තේ කළමණාකරුවන්ට ඕන විදිහට වත්තේ වැඩ නතර කරනවා. අද මස්කෙළියේ වත්තක 7 දෙනෙකුගේ වැඩ නතරකලා. වැඩ නතර කරපුවාම කොහොමද ජීවත් වෙන්නේ ඒ අය. ඒ නිසා මම ආණ්ඩුවට කියන්න කැමතී වහාම මේ කොම්පැනි එක්ක සාකච්ඡා කරලා මේකට විසඳුම් දෙන්න. එහෙම නැතිනම් අපිත් එකක් තරහා වෙන්න එපා අපි වෘත්තීය සමිති එකතු කරගෙන අපි උද්ඝෝෂණ කරන්න පටන් ගන්නවා. වැඩවර්ජන පටන් ගන්නවා. අපිට කරන්න දෙයක් නැහැ. අපි බලයේ ඉන්නකොට මේ වගේ කම්පැනිකාරයේ නැටුවේ නැහැ. කම්පැනිවලට හොඳ ලාභ තියෙනවා. කම්පැනිකාරයෝ බොරු කියන්නේ. ලාභ නැත්නම් කම්පැනි දීලා යන්න පුළුවන්නේ. ඒ බොරුව කරන්නේ. හැමතිස්සෙම ලාභ විතරයි බලන්නේ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට