header logo
SLIC
උණුසුම් පුවත්
දිට්වා නිසා විනාශ වූ කර්මාන්ත යළි නගා සිටුවන හැටි කර්මාන්ත නි.ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
Jan 31, 202610:04 AM
දිට්වා නිසා විනාශ වූ කර්මාන්ත යළි නගා සිටුවන හැටි කර්මාන්ත නි.ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
Mobitel 1278

‘දිට්වා’ සුළි කුණාටුවෙන් විනාශ වූ කර්මාන්ත යළි නගා සිටුවීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට රජය කටයුතු කරන බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

කොළඹ වරාය නගරයේ පැවති ප්‍රදර්ශනයකට එක්වෙමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එම ව්‍යසනයෙන් විනාශ වූ කර්මාන්තවලට සිදුවූ සම්පූර්ණ අලාභය පියවීමට රජයට සෘජු ක්‍රමවේදයක් නොමැති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චතුරංග අබේසිංහ මහතා කියා සිටියේ, බිඳවැටුණු කර්මාන්ත සඳහා ණය පහසුකම්, ණය ගෙවීම් සඳහා සහන කාලයක් ඇතුළු විවිධ ආකාරයේ සහාය ලබා දී ඇති බවයි.

නැවත ගොඩනැගීමට අවශ්‍ය කර්මාන්ත සඳහා කර්මාන්ත අමාත්‍යාංශය මැදිහත්වී විශේෂයෙන්ම මහා පරිමාණ කර්මාන්ත 200කට ආසන්න සංඛ්‍යාවක් සමඟ සමීපව කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, සිදුවූ අලාභය සම්පූර්ණයෙන්ම පියවීමට හැකි ක්‍රමවේදයක් නොමැති බැවින්, රක්ෂණ ආයතනවලට අවශ්‍ය උපදෙස් ලබා දීම, නැවත ගොඩනැගීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබාදීමට මැදිහත්වීම වැනි කාර්යයන් කර්මාන්ත අමාත්‍යාංශය මගින් සිදුකරමින් පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ කර්මාන්තවලින් සියයට 95කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට නැවත තම නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති බවත්, ජනවාරි මාසය වනවිට බහුතර කර්මාන්ත සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප