header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ශ්‍රී ලංකාව තුළ නිපා වෛරසය පැතිරීමේ අවදානම ඉතා අවමයි - සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්
Jan 29, 202605:58 PM
ශ්‍රී ලංකාව තුළ නිපා වෛරසය පැතිරීමේ අවදානම ඉතා අවමයි - සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්
Mobitel 1278

ශ්‍රී ලංකාව තුළ 'නිපා' වෛරසය පැතිරීමේ අවදානම වර්තමානයේදී ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

'නිපා' වෛරසය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

එහි සඳහන් කර ඇත්තේ මෑත කාලයේදී ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන් 'නිපා' වෛරස ආසාදිතයින් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති බවය.

එහෙත් එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අන්තර්ජාතික සංචරණ සීමා පැනවීමට නිර්දේශ කර නොමැති බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

'නිපා' වෛරසය ප්‍රධාන වශයෙන් සත්ත්වයන් අතර, විශේෂයෙන්ම වවුලන් අතර දක්නට ලැබෙන ආසාදන රෝගයක් වන අතර, ආසාදිත සත්ත්වයන් හෝ ද්‍රව්‍ය සමඟ සමීප සම්බන්ධතාවයක් ඇතිවූ විට ඉතා කලාතුරකින් මිනිසුන්ට බෝ විය හැකි බවද එහි පැහැදිලි කර ඇත.

මිනිසුන් අතර ආසාදනය වීම සිදුවන්නේ සමීප සහ දිගුකාලීන සම්බන්ධතා හරහා පමණක් වන බවත්, මෙම වෛරසය ඉන්ෆ්ලුවෙන්සාව වැනි වාතයෙන් පහසුවෙන් පැතිරෙන වෛරසයක් නොවන බවත් සඳහන් වේ.

තවද කඩිනමින් රෝගීන් හඳුනාගැනීම සඳහා ශක්තිමත් රෝග අවේක්ෂණ පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බවත්, කිසියම් රෝගී තත්ත්වයක් හඳුනාගතහොත් වහාම ප්‍රතිචාර දැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්පූර්ණයෙන් සූදානම්ව සිටින බවත් ලේකම්වරයා සඳහන් කර ඇත.

ඒ සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය සතු රෝග නිර්ණය සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම්ද පවතින බව ඔහු අවධාරණය කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අදාළ අන්තර්ජාතික ආයතන සමඟ සමීප සහයෝගීතාවයෙන් කටයුතු කරමින් කලාපීය රෝග තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවද, නිවැරදි තොරතුරු සඳහා නිල නිවේදන සහ විශ්වාසනීය මූලාශ්‍ර පමණක් භාවිතා කරන ලෙස ජනතාවට උපදෙස් දී ඇත.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ