header logo
Vallibel FD
Valible Le
ක්‍රීඩා
SSC ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය විවෘත කෙරේ
Jan 28, 202610:31 PM
SSC ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය විවෘත කෙරේ
Mobitel 1278

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් කෙරෙමින් පවතින කොළඹ SSC ක්‍රීඩාංගණයේ අභිනව විදුලි ආලෝක පද්ධතිය අද (28) පස්වරුවේදී විවෘත කළේය.

ඒ අනුව මෙරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ අතුරින් විදුලි ආලෝක පද්ධතියක් ස්ථාපනය කළ 5වන ක්‍රීඩාංගණය බවට SSC ක්‍රීඩාංගණය අද ඉතිහාසයට එක්විය.

කොළඹ ආර්. ප්‍රේමදාස, පල්ලෙකැලේ, සූරියවැව සහ රංගිරි දඹුල්ල යන ක්‍රීඩාංගණවල මීට පෙර විදුලි ආලෝක පද්ධති ස්ථාපනය කර ඇත.

SSC ක්‍රීඩාංගණයේ අභිනව ආලෝක පද්ධතිය LED තාක්ෂණය මත පදනම් වූ කුළුණු 6කින් සමන්විතය.

සමස්ත ක්‍රීඩාංගණය පුරා ඒකාකාර ආලෝකකරණයක් ලබාදීම සඳහා 'LED ලුමිනියර්' 630ක් (කුළුණු 3කට 100 වනසේ සහ කුළුණු 3කට 110 වන සේ) මේ සඳහා භාවිතා කර ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවශ්‍යතාවට සරිලන ලෙස දීප්තිය සහිත මෙම පද්ධතිය ක්‍රීඩකයින්, නිලධාරීන් සහ නරඹන්නන් සඳහා උසස් දෘශ්‍ය පැහැදිළිතාවක් ලබාදෙනු ඇත.

ඊට අමතරව නරඹන්නන්ට වැඩි ආශ්වාදයක් ගෙනඒමේ අරමුණින් දෘශ්‍යමය වශයෙන් වඩාත් ආකර්ෂණීය සිදුවීම් නිර්මාණය කිරීමට හැකි වර්ණ ආලෝකකරණ දර්ශන ඇතුළුව බහුවිධ මෙහෙයුම් ක්‍රම සක්‍රීය කළ හැකි වන නවීන ආලෝකකරණ පාලන පද්ධතියක්ද මෙහි ස්ථාපනය කර තිබීම විශේෂත්වයක්ය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමසත්කාරකත්වයෙන් පැවැත්වෙන එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ තරග කිහිපයක්ම SSC ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ලෝක කුසලාන සමාරම්භක තරගය වන පාකිස්තාන - නෙදර්ලන්ත තරගය ඇතුළුව මෙහි තරග 5ක් පැවැත්වීමට නියමිතය.

විදුලි ආලෝක පද්ධතිය විවෘත කිරීම පසු ප්‍රර්දර්ශනාත්මක ක්‍රිකට් තරගයක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, SSC ක්‍රීඩා සමාජයේ සභාපති රංජිත් පණ්ඩිතගේ ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgx9Yx7NDbImeZfD9fChZftckdboslvQV71UNnfZWMvyegGsybiEi4W1urkzXkZC60-nPEnuKK5UgAnCyHTjURO09zeDqamxUEZo2O6dEH3VDcpJdHMj_vffWoet97pE-oXIZOrmH30VSqU1KxIbmTrdx2W5whCUlAMEYyIOxda3WO3gjONovgXxvwnaYwY/s1600/1.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhd2EWrNSNgFyzLaDylwNedQOW4naw2kkJ2qVUqgaqrm0OFC_FZ42w5ibZ2u1KHjW7YSVx4nocge0T5qRf5ET77NXsf891jSaocfcpfAvbA4uQZF8B82BQruFdIUMb0rDwn8cNQcmrdbd0P_BOhwK-DZJ6EyVTuqdAyxEYgVaFYw7sO2Vk_O7M1RkSv0a0z/s1600/2.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEihVO27gLzpP-vo5uxtivN1e0eaOw1stoj4l_ck2wn3yz3jBBwakIG1CkVp1HIU7pPNVi5LhKfHzEtmGQVWCK7pjSFoT0bR2TEdC3Rxlzy6qFtD1yGaGYqak91XgB5i1kiD-NbgCYcG65ek5iEK7InZKaQRfd5xN29ZFrr2t7t1f-hOXI6BSS0jRwpTbM3j/s1600/3.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjaLeGSv1tMFLAbrdsHeCz4bH17Pwl-rm78HwXB6WvUMEi1jOpGltdEREo23AFoEBHqvAtD_hwt7MOic9UewbN39fbhmz8sA4vqBJtPATCTcCSgCIXml_-CXikhAZPLFc7wsOjkPFsXZ8GCVcleGRJGaDJzjCBNYZKV7J3jdFJYe0GxL5eY0j8ImATNdj5c/s1600/4.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGsc5BACjlBtFkS68MlwoaU7s2LSzXs31rMtbOfUoQkD8cJCGDpoEBr26O82fuRNrnxRSri-O5wpKhkshyphenhyphenpmuCI00Tz112-CQBHQUUsVYjgRHcKuDBmg35UmQuS1Au4nAMRr1nhRjt_xAJ0_xm5Z7gVWFejUEGpm2lwF4chJ3_3vLXfrblspoDiVVvSjdw/s1600/5.jpg

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ