header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අවසර ලැබෙන්න කලින් විවෘතකළ වෙළෙඳසැලකට ප්‍රහාරයක්
Jan 28, 202607:50 PM
අවසර ලැබෙන්න කලින් විවෘතකළ වෙළෙඳසැලකට ප්‍රහාරයක්
Mobitel 1278

හැටන් නගරයේ සිල්ලර වෙළෙසැලක් පවත්වාගෙන යෑමට නගර සභාවෙන් අනුමැතිය ඉල්ලා එම අනුමැතිය ලැබීමට ප්‍රථම එහි හිමිකරු විසින් අද (28) එහි මාළු සහ කුකුළු මස් අලෙවි කිරිමට විවෘත කිරිමත් සමග හැටන් නගරයේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

එම වෙළෙඳසැල ඉදිරිපිටට පැමිණි හැටන් නගරයේ මත්ස්‍ය වෙළෙදුන් කියා සිටියේ, නගර සභාවේ අනුමැතියක් නොමැතිව නගර මධ්‍යයේ තවත් මත්ස්‍ය වෙළෙසැලක් විවෘත කිරිමට ඉඩලබාදිය නොහැකි බවය.

නගර සභාව මගින් 2026 වසරේ නගර සභාව සතු වෙළෙඳසැලක මත්ස්‍ය වෙළෙසැලක් පවත්වාගෙන යෑමට ටෙන්ඩර් පත් කැදවා තිබූ අතර, එහි ටෙන්ඩරයද ලක්ෂ 12ක මුදලකට ප්‍රදේශයේ මත්ස්‍ය ව්‍යාපාරිකයෙකු විසින් ලබාගෙන ඇත.

අලුතින් විවෘත කරන ලද මත්ස්‍ය වෙළෙසැලේ කුකුළු මස් සහ මාළුවලට අමතරව තවත් ආහාර ද්‍රව්‍ය රැසක් අලෙවි කිරිමට ප්‍රදර්ශනය කර තිබුණි.

එම මත්ස්‍ය වෙළෙසැල අසළම පිහිටි තවත් වෙළෙදසැල හිමියන් කියා සිටින්නේ, නගර මධ්‍යයේ මත්ස්‍ය වෙළෙසැලක් විවෘත කලහොත් එමගින් විශාල පරිසර හානියක් සිදුවීම හමුවේ තම ව්‍යාපාර කටයුතුද අඩාලවීමට ඉඩ ඇති බවය.

එම මත්ස්‍ය වෙළෙසැලට නැගුණු විරෝධය හමුවේ හැටන් පොලිසියේ නිලධාරින්, හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා, ආදායම් පරිපාලකවරයා එක්ව වෙළෙසැලට බලපත්‍රය නිකුත් කරන තෙක් වසා දමන ලෙසට හිමිකරුට උපදෙස් දෙන ලදී.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න සභාවේ ලේකම් ශ්‍යාමලී රූපසිංහ මහත්මිය ඇතුළු එම වෙළෙසැලේ හිමිකරු සහ මත්ස්‍ය වෙළෙසැල පවත්වාගෙන යන අය සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදි සභාපතිවරයා ඔවුන් හමුවේ කියා සිටියේ, සිල්ලර වෙළෙසැලක් පවත්වාගෙන යැමට අවසර ඉල්ලා මස් සහ මාළු විකිණීමට කිසිසේත් අවසර ලබා නොදෙන බවය.

සිල්ලර වෙළෙසැලක් පවත්වාගෙන යැමට ඉල්ලා ඇති ඉල්ලුම්පත්‍රය සම්බන්ධයෙන් ලබන මස 12වනදා නගර සභාවේ පැවැත්වෙන මාසික සභා රැස්වීමේදි සාකච්ඡා කර විසදුමක් ලබාදෙන තෙක් අවසරයක් නොමැතිව විවෘත කල වෙළෙසැල වසාදමන ලෙසය.

MostRead
Mobitel 1278
VideoStories
ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..