පවන් රත්නායක මංගල ශතකය රැස්කරයි

පවන් රත්නායක මංගල ශතකය රැස්කරයි

January 27, 2026   09:34 pm

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර අවසන් එක්දින ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. 

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පවන් රත්නායක ශතකයක් ලබා ගැනීමට සමත් විය.

පන්දු 104කදී ලබාගත් ඔහුගේ ශතකයට හතරේ පහර 10ක් ඇතුළත් විය.

මෙය පවන් රත්නායකගේ එක්දින ක්‍රිකට් දිවියේ ප්‍රථම ශතකයයි.