header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නෙදර්ලන්ත තානාපති සහ ආරක්ෂක නියෝජ්‍ය ඇමති අතර නිල හමුවක්
Jan 27, 202605:23 PM
නෙදර්ලන්ත තානාපති සහ ආරක්ෂක නියෝජ්‍ය ඇමති අතර නිල හමුවක්
Mobitel 1278

ශ්‍රී ලංකාවේ නෙර්දර්ලන්ත තානාපති Wiebe de Boer මහතා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා අතර නිල හමුවක් සිදුව තිබේ.

ඊයේ (26) කොළඹ පිහිටි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී මෙම නිල හමුව සිදුසව ඇත.

මෙම සුහද හමුවේදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පවතින දිගු කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගත හැකි ප්‍රවේශයන් පිළිබඳව ද අවධානය යොමු කර ඇත.

පසුගියදා ශ්‍රී ලංකාව මුහුණ දුන් ස්වභාවික ආපදා තත්ත්වයේදී සහ ඉන් අනතුරුව, යුරෝපා සංගමය සමඟ එක්ව නෙදර්ලන්ත රාජධානිය සැපයූ නොසැලෙන සහයෝගය පිළිබඳව, ජනාධිපතිතුමා ප්‍රමුඛ සියළු ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සිය හෘදයාංගම කෘතඥතාව පළ කළේය.

තවද, දිවයින පුරා ග්‍රාමීය මාර්ග පද්ධතිය සංවර්ධනය කරමින් ඒ ඔස්සේ ජනතාවගේ ජීවනෝපාය සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වන ' ග්‍රාමීය පාලම් සැලසුම් කිරීම සහ ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා නෙදර්ලන්තරජය විසින් ලබා දෙන අගනා දායකත්වය ද මෙහිදී ඇගයීමට ලක්ව තිබේ.

මෑත කාලීන ස්වභාවික ආපදා තත්ත්වයෙන් පසු, මේ වන විට ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ධනාත්මක ප්‍රගතිය පිළිබඳ තානාපතිවරයා මෙහිදී සිය ප්‍රශංසාව පළ කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංවර්ධන ඉලක්කයන්ට අනුකූලව, විශේෂයෙන්ම ආපදා අවදානම් අවම කිරීම සඳහා නෙදර්ලන්තයේ නුතන තාක්ෂණික ක්‍රමවේද සහ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමට නෙදර්ලන්ත රජයේ ඇති කැපවීම පිළිබඳව ද ඔහු මෙහිදී යළිත් තහවුරු කර තිබේ.

සාකච්ඡාව අවසානයේ, දෙරට අතර පවතින සමීප සහ මිත්‍රශීලී සබඳතා ශක්තිමත් කිරීමට කැප වන බවට දෙපාර්ශ්වයම ප්‍රතිඥා දුන් අතර, ඉදිරියේදී මෙම සහයෝගීතාවය හා හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය වනු ඇති බවට ද සහතික වී තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ