header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල යළි නැගී සිටිනු ඇතැයි නසාර් හුසේන්ගෙන් අනාවැකියක්
Jan 26, 202607:45 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල යළි නැගී සිටිනු ඇතැයි නසාර් හුසේන්ගෙන් අනාවැකියක්
Mobitel 1278

මෙවර 20-20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා අතරට පැමිණෙනු ඇතැයි එංගලන්ත හිටපු ක්‍රිකට් නායක නසාර් හුසේන් පවසයි.

ඒ ICCය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නසාර් හුසේන්,

"මට දැනෙනවා දිගු කාලයක් එකට ක්‍රිඩා කළ මේ කණ්ඩායමට දක්ෂතා දැක්වීමට හොඳම කාලය තමයි මේ.හැමවිටම ඔවුන්ට දක්ෂතාවය තියෙනවා. ඔබ කොළඹ, ගාල්ල, නුවර වගේ ප්‍රදේශවල බැලුවොත් දකින්න පුළුවන් ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩකයන් බිහිකිරීමේ ව්‍යුහය. අනෙක් රටවලට නැති තරමේ දක්ෂතා ඔවුන්ට තියෙනවා. ශ්‍රී ලංකාව තවමත් නොනැවතී දක්ෂ ක්‍රීඩකයින් බිහි කරමින් සිටිනවා. ඔවුන් හැමවිටම දක්ෂයි. හැබැයි ස්ථාවරව දක්ෂතා පෙන්වන්නේ නැහැ. මට විශ්වාසයක් තියෙනවා මේ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේදී හොඳින් කරයි කියලා. මොකද ඔවුන් පසුගිය ICC තරගාවලිවලදී ඔවුන්ගේ හැකියාවන්ට වඩා අඩුවෙන් තමයි දක්ෂතා දක්වල තිබුණේ."

ශ්‍රී ලංකා - එංගලන්ත තීරණාත්මක 3 වැනි සහ අවසන් එක්දින තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (27) පැවැත්වීමට නියමිතව තිබේ.

අද (26) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ශ්‍රී ලංකා එක්දින නායක චරිත් අසලංක පැවසුවේ, වනිඳු හසරංග සහ ජෙෆ්රි වැන්ඩර්සේ යන පා දඟ පන්දුයවන්නන් දෙදෙනාම හෙට තරගයට සහභාගිවන බවය.

MostRead
Mobitel 1278
VideoStories
ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..