header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
ට්‍රම්ප් සාම මණ්ඩලය නිල වශයෙන් ආරම්භ කරයි
Jan 22, 202607:25 PM
ට්‍රම්ප් සාම මණ්ඩලය නිල වශයෙන් ආරම්භ කරයි
Mobitel 1278

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය “Board of Peace” (සාම මණ්ඩලය) නාමයෙන් හැඳින්වෙන නව ජාත්‍යන්තර සංවිධානය නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ප්‍රකාශන පත්‍රය අද ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී අත්සන් කළේය.

මෙය “දිගු කාලයක් පුරා සූදානම් වූ, අතිශය උද්යෝගිමත් දිනයක්” ලෙස හඳුන්වමින් ට්‍රම්ප් මහතා කියා සිටියේ, මෙම මණ්ඩලය සම්පූර්ණ ලෙස ස්ථාපිත වූ පසු ලෝකය වෙනස් කළ හැකි බලයක් එම සංවිධානයට ලැබෙනු ඇති බවය.

“මෙම මණ්ඩලය සම්පූර්ණ වූ විට අපි කැමති දෙයක් කරන්න පුළුවන්. ඒ සියල්ල එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සමඟ එක්ව සිදු කරනවා,” යනුවෙන් ට්‍රම්ප් පැවසීය.

එමෙන්ම ට්‍රම්ප් කියා සිටියේ, එක්සත් ජාතීන්ට තවමත් සම්පූර්ණ ලෙස භාවිතා නොවූ විශාල බලයක් පවතින බවය.

මෙම සාම මණ්ඩලයේ සභාපති ලෙස ට්‍රම්ප් මහතා කටයුතු කරන අතර, ගාසා සටන් විරාමයට පමණක් සීමා නොව, ගෝලීය මට්ටමේ අර්බුද රැසක් විසඳීම එහි අරමුණ බව ඔහු ප්‍රකාශ කළේය.

එහෙත්, මෙම මණ්ඩලය එක්සත් ජාතීන්ගේ ප්‍රධාන භූමිකාවට අභියෝගයක් විය හැකි බවට ජාත්‍යන්තර මට්ටමේ කනස්සල්ලක්ද පළවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට්‍රම්ප් අනාවරණය කළේ, මෙම මණ්ඩලයේ ස්ථිර සාමාජික රටක් අමෙරිකානු ඩොලර් බිලියන 1ක මූල්‍ය දායකත්වයක් ලබා දිය යුතු බවය.

එම නිසා බටහිර රටවල් ඇතුළු ප්‍රබල ගෝලීය බලවේග කිහිපයක් මෙම මණ්ඩලයට එක්වීමට ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත්, ආර්ජන්ටිනාවේ ජනාධිපති හාවියර් මිලේයි, හංගේරියාවේ අගමැති වික්ටර් ඔර්බාන් ඇතුළු ආරම්භක සාමාජික රටවල නායකයින් ඩාවෝස්හිදී ට්‍රම්ප් මහතා සමඟ වේදිකාවේ සිටියහ.

“අපි ලෝකයට සාමය ගෙන එනවා. අපි හැමෝම තරු,” යනුවෙන් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

ඔහුගේ ආරම්භක කතාවේදී ට්‍රම්ප් කියා සිටියේ, වසරකට පෙර ලෝකය “ගිනිගෙන තිබූ” තත්ත්වයක සිටි බවත්, බොහෝ දෙනාට එය තේරුම් නොගිය බවත්ය.

නමුත් දැන් ලෝකයේ බොහෝ හොඳ දේවල් සිදුවෙමින් පවතින අතර, ගෝලීය තර්ජන “සීතල වෙමින් පවතින” බවද ඔහු සඳහන් කළේය.

ට්‍රම්ප් මහතා සිය පාලන සමයේදී “යුද්ධ අටක් විසඳා ඇති බව” පැවසූ අතර, රුසියාව–යුක්‍රේනය යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන්ද “විශාල ප්‍රගතියක්” සිදුව ඇති බව ප්‍රකාශ කළේය.

MostRead
Mobitel 1278
VideoStories
 www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන  සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්