header logo
SLIC
උණුසුම් පුවත්
බංග්ලාදේශයේ අවසන් තීරණය ICCයට දැනුම්දෙයි
Jan 22, 202605:35 PM
බංග්ලාදේශයේ අවසන් තීරණය ICCයට දැනුම්දෙයි
EDEX

තවත් දින කිහිපයකින් ආරම්භවන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාවට යෑම පිළිබඳ අවසන් තීරණය බංග්ලාදේශ ක්‍රිකට් ආයතය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) අද (22) පස්වරුවේ දැනුම්දී තිබේ.

සිය අවසන් තීරණය දැනුම්දීම සඳහා ICCය විසින් බංග්ලාදේශයට පැය 24ක කාලයක් ලබාදී තිබුණි.

ඒ අනුව ඔවුන් ඉන්දියාවේ දී T20 ලෝක කුසලානය ක්‍රීඩා නොකරන බවට පෙර සිටි දැඩි තීරණයේ එලෙසින්ම සිටින බව ICCයට දැනුම්දී ඇත.

බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB), බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ රජයේ ක්‍රීඩා උපදේශකවරයා අතර ඩකා නුවරදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

බංග්ලාදේශය තම T20 ලෝක කුසලාන තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ඉල්ලා සිටින අතර, එම ඉල්ලීමම නැවතත් ICCය වෙත දැනුම්දී ඇති බව සඳහන්.

මෙම සාකච්ඡාවෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී BCB සභාපති අමිනුල් ඉස්ලාම් මහතා පවසා ඇත්තේ, ICCය විසින් පැය 24ක කාල සීමාවක් දී ඇති බවට තමන්ට දැනුම් දුන් නමුත්, එවැනි අවසාන කාල සීමා නිකුත් කිරීම ගෝලීය ක්‍රීඩා ආයතනයකට නොගැළපෙන ක්‍රියාවක් බවය.

"ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීමේ අපේ සැලසුම නැවතත් ICCය වෙත ඉදිරිපත් කරනවා. පැය 24ක කාලයක් දීලා තියෙනවා කියලා කිව්වත්, ගෝලීය ආයතනයකට එහෙම කරන්න බෑ.

බංග්ලාදේශය ඉවත් වුණොත් ලෝක කුසලාන නැරඹීමට සිටින මිලියන 200කට අධික ජනතාවක් ICCට අහිමි වෙනවා. ඒක ICCට පාඩුවක්" යනුවෙන් ඔහු පවසා ඇත.

එමෙන්ම, ICCය විසින් ශ්‍රී ලංකාව සම සත්කාරකයින් ලෙස හඳුන්වන බවත්, එය නිවැරදි නොවන බවත් ඔහු පෙන්වා දී තිබේ.

"ශ්‍රී ලංකාව සම-සත්කාරකයින් නොවේ. මේක දෙමුහුන් ආකෘතියක්. ICC රැස්වීමේදී අහන්න ලැබුණු ඇතැම් නිසා ඇත්තටම අපි කම්පනයට පත්වුණා" යනුවෙන්ද BCB සභාපතිවරයා පවසා ඇත.

මේ අතර බංග්ලාදේශ රජයේ ක්‍රීඩා උපදේශක අසිෆ් නස්රුල් මහතා පවසා ඇත්තේ, සිය තරග ශ්‍රී ලංකාවේදී තරග ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවය.

"අපිට ICC එකෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඉන්දියාවට නොයන්න කියලා තීරණය කරලා තියෙන්නේ අපේ රජයයි" යනුවෙන් ඔහු පැවසීය.

කෙසේ වෙතත් ඊයේ (21) පැවති ICC මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ICC විසින් බංග්ලාදේශය ඉදිරිපත් කළ ආරක්ෂක ගැටලු ප්‍රතික්ෂේප කළේය.

ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට එකඟ නොවී සිටියහොත් ලෝක කුසලාන තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත් කර වෙනත් කණ්ඩායමක් ආදේශ කරන බවට අනතුරු ඇඟවීමක්ද සිදුකර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana