header logo
SLIC
උණුසුම් පුවත්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සාකච්ඡාවක්
Jan 22, 202605:04 PM
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සාකච්ඡාවක්
EDEX

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ (21) කොළඹදී පවත්වා තිබේ.

අදාළ සාකච්ඡාව සඳහා ආණ්ඩු පාර්ශ්වයට ආරාධනා කළ ද ඔවුන් ඊට සහභාගී නොවූ බව සඳහන්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ පක්ෂ නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ සුමන්දිරන් මහතා ඇතුළු පිරිසක් අදාළ සාකච්ඡාවට එක්ව ඇත.

මේ සම්බන්ධයෙන් වන තවත් සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතාව විසින් වත්මන් ආණ්ඩුවට බලය ලබාදී ඇති බවය.

"ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තනි පුද්ගලයින්ට අවශ්‍ය විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ රටේ ජනතාවගේ සිතුම් පැතුම්වලට අනුව සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක්. එහි ප්‍රධාන මූලධර්මයක් හැටියට අනිවාර්යයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වීම අඩංගුවී තිබෙනවා.

විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය ඒ කුළුණු තුන. අපි විශ්වාස කරනවා. ස්වාධීන මාධ්‍යයත් ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ ප්‍රධාන කුළුණක්. බලය බෙදීමේ ප්‍රතිපත්තිය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ ක්‍රියාත්මත විය යුතු වැඩපිළිවෙලක්."

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය

"මේ රජය බලයට පත් වෙනකොට, මේ ජනාධිපතිවරයා බලයට පත්වෙන කොට අපිට දුන්න පොරොන්දුවක් තමයි වහාම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දෙන බවට.

අපි සියලු දෙනාම සහයෝගය ලබා දෙනවා, මේකට බාධා කරන්න බලාපොරොත්තුවක් නැහැ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාමත් හිටියේ, ඒ ස්ථාවරයේ. දැන් මේ ආණ්ඩුවටම තියෙනවා තුනෙන් දෙකක බලයක්.ඊට වැඩි සහායක් විරුද්ධ පක්ෂය විදිහට අනිත් හැමෝම ලබාදෙයි."

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම සඳහා සුදුසුම කාලය මෙය බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරළ මහත්මිය පැවසීය.

"මම නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය තමයි 1978දී පවතින විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කළේ. මේවා ඉදිරිපත් කළයින් පස්සේ තමයි ඇතැම් අඩුපාඩුකම් දැකගන්න පුළුවන් වෙන්නේ. 1994දී දින 100කින් ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියූ ජනතා විමුක්ති පෙරමුණ, හැම මැතිවරණයකදීම මේ කතාව අරන් ආවා. එ් පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් බිහි වෙද්දීත් ඒක තමයි අරන් ආපු කතාව. එගොල්ලන්ගේ යුතුකම තමයි මේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව හරි නැත්නම්. දුර්වල නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පසුබිම හරි ගස්සලා. අවුරුදු දෙක තුනක් ඉන්න ඕනේ නැහැ. එයාලාට දක්ෂ කණ්ඩායමක් ඉන්නවා කියනවානේ. එයාලාට පුළුවන් මේක ඉක්මනින් ඉවර කරන්න."

https://youtu.be/dzraU9V5zMU
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana