header logo
SLIC
උණුසුම් පුවත්
වනජීවී හා වනාන්තර අපරාධ සම්බන්ධ මහජන පැමිණිලි 189ක්
Jan 21, 202602:49 PM
වනජීවී හා වනාන්තර අපරාධ සම්බන්ධ මහජන පැමිණිලි 189ක්
EDEX

වනජීවී හා වනාන්තර අපරාධ සම්බන්ධ මහජන පැමිණිලි 189ක් ලැබී ඇති බව පරිසර අමාත්‍යංශය පවසයි.

එම පැමිණිලිවලින්, පැමිණිලි 94ක් සම්බන්ධයෙන් මේ වනවිට කඩිනම් විමර්ශන සිදුවෙමින් පවතින අතර පැමිණිලි 95ක් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගෙන අවසන් වී ඇති බව පරිසර අමාත්‍යංශය පෙන්වා දෙයි

පරිසර අමාත්‍යංශයේ “වනස්පති” ජාතික වැඩසටහන යටතේ හඳුන්වාදුන් “වනසුරැකුම – ඒකාබද්ධ මෙහෙයුම් විමර්ශන මධ්‍යස්ථානයේ” 1995 කෙටි දුරකතන අංකය ක්‍රියාත්මක කර මේ වන විට මාස දෙකක් ගතව ඇති අතර, එම කාලය තුළ මෙම පැමිණිලි ලැබී ඇති බව පරිසර අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම පැමිණිලි, වනාන්තර හානි, වනජීවීන්ට සිදුකරන නීතිවිරෝධී ක්‍රියාවන්, කඩොලාන හා තෙත්බිම් ගොඩකිරීම්, වන රක්ෂිත ප්‍රදේශ හෙළි පෙහෙළි කිරීම්, වනාන්තරවල සිදු කෙරෙන විවිධ අපරාධ ඇතුළු සිද්ධීන් රැසකට අදාළව වාර්තා වී ඇත.

මෙම පැමිණිලි අතරින් වැඩිම සංඛ්‍යාවක් මොනරාගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවද සඳහන් වේ.

1995 කෙටි දුරකතන අංකයට ලැබී ඇති වනජීවී හා වනාන්තර අපරාධ සම්බන්ධ පැමිණිලි පිළිබඳ ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ඊයේ (20) දින පරිසර අමාත්‍යංශයේදී, පරිසර අමාත්‍යතුවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ අතර 1995 කෙටි දුරකතන අංකය ඔස්සේ, වනජීවී සහ වනාන්තරවලට සිදුවන අපරාධ පිළිබඳ පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවාවක් මගින් මහජන පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවද පරිසර අමාත්‍යංශය වැඩිදුරටත් අවධාරණය කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana