header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සෑම දරුවෙකුටම ආදරණීය රැකවරණයක් සැලසීම රජයේ අරමුණයි - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
Jan 19, 202608:10 AM
සෑම දරුවෙකුටම ආදරණීය රැකවරණයක් සැලසීම රජයේ අරමුණයි - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
Mobitel 1278

මුල් ළමා විය සංවර්ධනය සහ රැකවරණය වෙනුවෙන් රජය පියවරයන් රැසක් ගෙන ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ "සුරක්ෂිත ළමා ලෝකයක් - නිර්මාණශීලී අනාගත පරපුරක්" යන දරුවන් උදෙසා වන දැක්ම යටතේ මෙම පියවර ගෙන ඇති බව අමාත්‍යවරිය සඳහන් කළාය.

ඇය මේ බව පැවසුවේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පැවැත්වෙන "Global Caregiver Forum 2026" හි "අනාගත දැක්ම සහ ඉදිරි පියවර" යන මැයෙන් පැවති සමාප්ති සැසිය අමතමිනි.

ඒ අනුව මුල් ළමාවිය දරුවන් ඉලක්ක කරගනිමින් හඳුන්වා දුන් ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වූ "Step - Up" සන්නිවේදන වැඩසටහන, 2027 වන විට දිවයිනේ සියලුම පෙරපාසල් සඳහා හඳුන්වා දෙන පොදු විෂය මාලාව සහ ගුරුවරුන් 19,000කට ලබාදෙන විධිමත් පුහුණුව, මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික බහු ආංශික උපාය මාර්ගික ක්‍රියාකාරී සැළැස්ම (2025 - 2029), ඔටිසම් ඇතුළු ස්නායු ආබාධ සහිත දරුවන් වෙනුවෙන් පළාත් සහ දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රියාත්මක කරන පස් අවුරුදු වැඩසටහන වැනි ක්‍රියාමාර්ග අමාත්‍යවරිය විසින් මෙහිදී එම සැසියේදී දැනුවත් කර තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකාව තුළ රැකවරණය සළසන්නා යනු "සහායකයෙකු" පමණක් නොව සහතික ලත් වෘත්තිකයෙකු බවට පත් කිරීම බවත් අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දෙනු ලැබුවාය.

ලෝකයේ සාර්ථක අත්දැකීම් සිය ප්‍රතිපත්තිවලට එක් කරගනිමින් ශ්‍රී ලංකාවේ සෑම දරුවෙකුටම සහ රැකවරණ සළසන්නෙකුටම සුරක්ෂිත, සමෘද්ධිමත් අනාගතයක් උදා කිරීම රජයේ වැඩපිළිවෙළ බවද අමාත්‍යවරිය මෙම සමුළුවේදී අවධාරණය කළාය.

එමෙන්ම පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් මෙරට ජනතාව පෙන්වූ මානුෂීය රැකවරණය පිළිබඳවත්, රැකවරණය යනු පුද්ගලික බරක් නොව, එය රාජ්‍යයක සහ සමාජයක සාමූහික වගකීමක් බවත් අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

MostRead
Mobitel 1278
VideoStories
 www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන  සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්