header logo
Vallibel FD
උණුසුම් පුවත්
දහස් ගණනකගේ ආදරය දිනාගත් 'ආලෝකා' ගැන දුක හිතෙන පුවතක්
Jan 13, 202607:39 PM
දහස් ගණනකගේ ආදරය දිනාගත් 'ආලෝකා' ගැන දුක හිතෙන පුවතක්
Mobitel 1278

අමෙරිකානුවන් දහස් ගණනකගේ ආදරය දිනාගමින් 'සාමය උදෙසා පාගමන'ට (Walk for Peace) එක්ව සිටි 'ආලෝකා' නම් සුනඛයා ආබාධකට ලක්ව තිබේ.

ඒ හේතුවෙන් එම සුනඛයා මේ වනවිට සැත්කමකට භාජනය කර ඇත.

පැයකට ආසන්න කාලයක් සිදුකර ඇති එම සැත්කම සාර්ථකව අවසන් කර ඇති බවත්, මේ වනවිට එම සුනඛයා වෛද්‍ය අධීක්ෂණය යටතේ සුවය ලබමින් සිටින බව සඳහන්ය.

මෙම පාගමනට එක්ව සිටින ෂෙන් යූ හිමියෝ සිය 'ත්‍රෙඩ්ස්' ගිණුමේ සටහනක් තබමින් දැනුම්දී ඇත්තේ, ආලෝකාට විවේක ගැනීමට කාලය අවශ්‍ය බවය.

"ආලෝක භික්ෂූන් වහන්සේලා අසලින් බොහෝ ප්‍රීතියෙන් හා ශක්තියෙන් ඇවිද ගියා. දැන් ඔහුට විවේක ගැනීමට, සුවපත්වීමට පියවරෙන් පියවර කාලය අවශ්‍යයි" උන් වහන්සේ පවසයි.

ඒ අනුව 'ආලෝකා'ට නැවතත් ගමනට එක්වීමට තව ටික කාලයක් ගතවනු ඇත. පශු වෛද්‍ය කණ්ඩායම පවසන්නේ "ප්‍රවේශමෙන් හා ක්‍රමයෙන්" එය සිදුකළ යුතු බවය.

"ආලෝක භික්ෂූන් වහන්සේලා සමග බොහෝ දුරක් ඇවිද ගියා. බොහෝ හදවත්වලට ප්‍රීතිය හා ආශ්වාදය ගෙන දුන්නා.

දැන් ඔහුට විවේක ගැනීමට, සුවපත් වීමට සහ ඔහුගේ ශක්තිය නැවත ලබා ගැනීමට කාලය අවශ්‍යයි. අපි සෑම පියවරකදීම ඔහුව ඉතා හොඳින් රැකබලා ගන්නවා" පශු වෛද්‍ය කණ්ඩායම පවසයි.

'ආලෝකා' මේ වනවිට අන්තර්ජාලයේ පුරා කීර්තිමත් සුනඛයෙකු බවට පත්ව සිටියි.

ඉන්දියාවේ උපත ලැබූවෙක් වන 'ආලෝකා' වයස අවුරුදු 4ක සුනඛයෙකු බව සඳහන්ය.

අයාලේ ගිය සුනඛයෙකු වන එම සත්වයා ඉන්දියාවේ ගමන්කළ 'සාමය උදෙසා වූ' පාගමනේ දී මෙම භික්ෂූන් වහන්සේලා සමග එක්ව තිබේ.

එතැන් සිට මේ දක්වා මෙම භික්ෂූන් වහන්සේලා සමග අඛණ්ඩව පාගමනට එක්ව සිටියි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

 දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්