header logo
SLIC
උණුසුම් පුවත්
චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණයෙන් නායයෑම් 4,800ක් හඳුනාගනී
Jan 12, 202609:11 PM
චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණයෙන් නායයෑම් 4,800ක් හඳුනාගනී
Mobitel 1278

'දිට්වා' සුළි කුණාටුවෙන් පසු චන්ද්‍රිකා දත්ත ඔස්සේ සිදුකළ පරීක්ෂණ මඟින් නායයෑම් 4,800ක පමණ ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් කුමාරී මිගහකොටුව මහත්මිය පවසන්නීය.

අද (12) දින ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඇය ඒ බව සඳහන් කළාය.

එහිදී ඇය පවසා සිටියේ, දිට්වා සුළි කුණාටුව ඇතිවීමෙන් පසු ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප සහ දත්ත භාවිත කර නායයෑම් සිතියම් ගත කිරීමක් සිදුකළ බවය.

එම සිතියම් විශ්ලේෂණය කිරීමෙන් මාධ්‍ය මඟින් මෙතෙක් වාර්තා කර ඇති නායයෑම් සංඛ්‍යාවට වඩා ඉතා විශාල ප්‍රමාණයක නායයෑම් සිදුවී ඇති බව හඳුනාගත හැකි වූ බවත් ඇය සඳහන් කළාය.

චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය හරහා රට පුරා නායයෑම් සම්පූර්ණ ලෙස සිතියම්ගත කළ අතර, එමඟින් නායයෑම් සිදුවීම් සම්පූර්ණ සංඛ්‍යාව 4,800කට ආසන්න බව අනාවරණය වී ඇති බවද වාර්තා වේ.

"දිට්වා සුළි කුණාටුව ඇතිවුණ අවස්ථාවේදී චන්ද්‍රකා ඡායාරූප මඟින් ගත්ත තොරතුරු යොදාගෙන අපි නායයෑම් සිතියම් ගත කිරීමකට ලක්කළා. ඒ සිතියම් අනුව අපිට පෙනුනා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන නායයෑම්වලට වඩා විශාල ප්‍රමාණයක් නායයෑම තිබෙනවා කියන එක අපි හඳුනා ගත්තා. ඒ චන්ද්‍රකා ඡායාරූප හරහා 4,800ක පමණ ප්‍රමාණයක සංඛ්‍යාවක නායයෑම් සිදුවුණා."

ප්‍රශ්නය - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය චන්ද්‍රිකා ඡායාරූප ආශ්‍රයෙන් කියලා තිබුණේ ස්ථාන 1,241ක විශාල නායයෑම දක්නට ලැබුණා කියලා. ඊට අමතරව කුඩා ඒවා තවමත් පරික්ෂා කරගෙන යනවා කණ්ඩි කඩාවැටීම් ඇතුළ මධ්‍ය පරිමාණ නායගිය ස්ථාන ගැන හැබැයි ඔබතුමියලා කියවා 4,800ක් නිරීක්ෂණය වෙනවා කියලා. ඒ කියන්නේ අරවගේ හතරගුණයක්. ඒ කියන්නේ කොස්ලන්නද වගේ විශාල ප්‍රමාණයේ නායයෑමද මේ 4,800?

ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් කුමාරී මිගහකොටුව - "නැහැ මේකෙදී නායයෑමක් විදිහට පස්කඳු කඩාවැටීම් සුළු ඒවා පවා අපේ චන්ද්‍රකා ඡායාරූපවලින් අපි ලබාගෙන තියෙනවා. සමහර විට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ජනතාව ඉන්න සහ ඒ කියන්නේ මැදිහත්විය යුතු ස්ථාන හඳුනාගෙන ඇති නමුත් අපේ චන්ද්‍රකා ඡායාරූපවලට වනාන්තරයක් ඇතුළේ සිදුවුණ නායයෑමක් පවා අපේ ගණනයට ලක්වෙනවා. ඒකයි අපේ ප්‍රමාණ වැඩිවෙන්නේ."

ප්‍රශ්නය - ඒ කියන්නේ දිට්වා සුළි කුණාටුවෙන් පස්සේ ඇති වුණ සම්පූර්ණ නායයෑම් ප්‍රමාණයද ? ඒක දිවයින් පුරාමද නැත්නම් මධ්‍යම කඳුකරය ආශ්‍රිතවද ?

ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් කුමාරී මිගහකොටුව - "ඔව් දිට්වා සුළි කුණාටුවෙන් පස්සේ ඇති වුණ ඒවා. වැඩිපුරම තියෙන්නේ නායයෑම් තියෙන්නේ මධ්‍යම කඳුකරය ආශ්‍රිතව තමයි. නමුත් මේ සංඛ්‍යාව ලංකාව පුරාම නායයෑම් ගණනය කිරීමක්. සුළු පස් කඳු කඩාවැටීමක් වුණත් මේකෙදි අපි සලකා බලලා තියෙනවා"

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...