header logo
SLIC
උණුසුම් පුවත්
ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත ගැන අදහස් විමසයි
Jan 12, 202602:10 PM
ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත ගැන අදහස් විමසයි
Mobitel 1278

ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ප්‍රජා මූල්‍ය සමිති නියෝජිතයින්ගෙන් අදහස් විමසීමක් සිදු කරන ලදී.

ඒ, එම කාරක සභාව එහි සභාපති නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ සහභාගීත්වයෙන් පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දක්වමින් ප්‍රජා මූල්‍ය සමිති නියෝජිතයින්, ප්‍රජා මූල්‍ය සමිති මගින් සිදුකරනු ලබන කාර්යභාරය පැහැදිලි කරමින් එය ක්ෂුද්‍ර මූල්‍ය හා ණය ලබාදෙන වාණිජ ආයතනවලින් වෙනස් වන ආකාරය පිළිබඳව කාරක සභාවට කරුණු ඉදිරිපත් කළහ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් ඇතුළු ජනතාවගේ ආර්ථික නගාසිටුවීම සඳහා ප්‍රජා මූල්‍ය සමිති සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බව ඔවුන් පෙන්වා දුන්හ.

ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත මගින් ක්ෂුද්‍ර මූල්‍ය හා ණය ලබාදෙන සියලු ආයතන එකම නියාමන අධිකාරියක් යටතට පත් කිරීම, ප්‍රජා මූල්‍ය සමිති මගින් සිදුකරනු ලබන මෙම සමාජමය කාර්යභාරයට බලපෑම් ඇති කළ හැකි බවද එම නියෝජිතයින් අවධාරණය කළහ.

මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරිය සඳහන් කළේ, පවතින පනත් කෙටුම්පත තුළ “ප්‍රජා මූල්‍ය ආයතන” යන්න පිළිබඳව වෙනම අර්ථ නිරූපණයක් සිදු කර නොමැති බැවින්, පොදු නිර්ණායක යටතේ එම ආයතනද නියාමනයට ලක් කිරීම ඔවුන්ගේ මූලික අරමුණුවලට බාධාවක් විය හැකි බවය.

ඒ අනුව ප්‍රජා මූල්‍ය සමිති නියෝජිතයින්, තම සමිතිද නියාමනයකට යටත් කිරීමේ අවශ්‍යතාවය පිළිගනිමින්, එය ඔවුන්ගේ මූලික අරමුණුවලට හානියක් නොවන අයුරින් පනත් කෙටුම්පත සංශෝධනය කිරීමේ වැදගත්කම කාරක සභාවට යෝජනා කළහ.

මෙම කරුණු සලකා බැලීමෙන් පසු, “ප්‍රජා මූල්‍ය ආයතන” යන්න නිසි ආකාරයෙන් නිර්වචනය කර ඔවුන්ගේ මූලික අරමුණු ආරක්ෂා වන පරිදි පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට යෝජනා කරන බව කාරක සභා සභාපතිවරිය ප්‍රකාශ කළාය.

ඒ අනුව සංශෝධනවලට යටත්ව ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත සඳහා කාරක සභාවේ අනුමතිය හිමි වූ අතර, මෙම පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ විෂය පථයට අදාළ කරුණු අන්තර්ගත කර ඇති බැවින් එම කාරක සභාවේ සලකා බැලීම සඳහා යොමු කිරීමටද තීරණය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, තිළිණ සමරකෝන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ යන මහත්ම මහත්මීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි