header logo
SLIC
උණුසුම් පුවත්
පසුගිය වසර තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි 10,616ක්
Jan 10, 202610:14 PM
පසුගිය වසර තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි 10,616ක්
Mobitel 1278

පසුගිය 2025 වසර තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 කෙටි දුරකථන අංකයට ඇමතුම් 10,000කට අධික ප්‍රමාණයක් ලැබී ඇතැයි එම අධිකාරිය පවසයි.

එම අධිකාරිය පැවසුවේ ඒ අනුව පසුගිය වසර තුළ ඇමතුම් 10,616ක් ලැබී ඇති බවය.

එම පැමිණිලි 5,026ක් වැටලීම් හා විමර්ශන සිදුකළ යුතු පැමිණිලි වූ බවත් ඒවා සම්බන්ධව වැඩිදුර විමර්ශන සඳහා අදාළ දිස්ත්‍රික් කාර්යාල වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර ගත් බවත් එම අධිකාරිය සඳහන් කළේය.

පසුගිය වසරේ දෙසැම්බර් 31 වන විට එම පැමිණිලි අතුරින් 3,844ක් සම්බන්ධ වැටලීම් හා විමර්ශන කටයුතු සාර්ථකව අවසන් කිරීමට අධිකාරියේ විමර්ශන නිලධාරීන් සමත් වී ඇති බවත් එය ප්‍රතිශතයක් ලෙස 76%ක ඉහළ කාර්ය සාධන මට්ටමක් වන බවත් සඳහන් කළ එම අධිකාරිය පැවසුවේ ඉතිරි පැමිණිලි සම්බන්ධ විමර්ශන කටයුතු මෙම මස අවසන් වීමට පෙර නිමා කිරීමටද සැලසුම් කර ඇති බවය.

මීට අමතරව 1977 අංකය වෙත ලැබුණු සෙසු ඇමතුම් 5,590 අතරට දැනුවත් වීම් සඳහා සිදුකරන ලද විමසීම්, පාරිභෝගිකයින්ට සිදුවන අසාධාරණකම් සඳහා පුද්ගලික සහන ලබා ගැනීමට පැමිණිලි කළ යුතු ආකාරය සම්බන්ධ විමසීම්, අධිකාරියේ කාර්යභාරය පිළිබඳව තොරතුරු විමසීම්, වෙනත් ආයතනවලට අදාළ විමසීම් මෙන්ම විෂය පඨයට අදාළ නොවන පැමිණිලිද ඇතුළත් වන බවත් එම අධිකාරිය සඳහන් කළේය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ වෙළෙඳපොළ අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීමේදි සතියේ වැඩ කරන දිනවල කාර්යාල වේලාවන් තුළ 1977 අංකය අමතා අධිකාරියේ නිලධාරීන් සෘජුව සම්බන්ධ විය හැකි බවය.

එසේම කාර්යාල වේලාවෙන් පසුව ලැබෙන ඇමතුම් සඳහා හඬ පණිවිඩ තැබීමේ පහසුකම සක්‍රීය කර ඇති බවත් පාරිභෝගිකයින්ට ඕනෑම වේලාවක තම පැමිණිල්ල පටිගත කිරීමට මෙමගින් අවස්ථාව සලසා දී ඇති බවත් සඳහන් කළ එම අධිකාරිය පැවසුවේ ලැබෙන හඬ පණිවිට ඊළඟ රාජකාරි දිනයේදී බරීක්ෂා කර බලා අවශ්‍යය පියවර ගන්නා බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්