header logo
SLIC
උණුසුම් පුවත්
සාර්ක් මාධ්‍යවේදීන්ගේ සංසදයේ ජාත්‍යන්තර සමුළුව ඉන්දියාවේදී
Jan 04, 202612:19 PM
සාර්ක් මාධ්‍යවේදීන්ගේ සංසදයේ ජාත්‍යන්තර සමුළුව ඉන්දියාවේදී
Mobitel 1278

සාර්ක් (SAARC) මාධ්‍යවේදීන්ගේ සංසදයේ ජාත්‍යන්තර සමුළුව ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නාලන්දා විවෘත විශ්වවිද්‍යාලයේ දී ජනවාරි 4 සහ 5 යන දිනයන්හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

විශේෂයෙන්ම මෙම සමුළුවේදී දකුණු ආසියානු කලාපයේ මාධ්‍ය නිදහස පිළිබඳව අවධානය යොමු කිරීමත්, කලාපයේ මානව හිමිකම් සම්බන්ධයෙන් අවධානයට ලක්කිරීමත් මෙන්ම කාලාපයේ රටවල් තුළ ඇති මව් භාෂාවන් සඳහා සැසි කිහිපයක් පැවැත්වීමටත් කටයුතු යොදා ඇත.

මෙම අවස්ථාවට ප්‍රමුඛ පෙළේ ලේඛකයින් සහ පර්යේෂණ විද්වතුන් ඇතුළු නියෝජිතයන් 200කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය.

වර්තමානයේ මුහුණදීමට සිදුව ඇති මානව හිමිකම් ගැටලු සහ සංස්කෘතිය උරුමයන් පිළිබඳ සැසිවාරවලට ඔවුන් සහභාගි වනු ඇත.

සමුළුවේ ප්‍රධාන අරමුණ වන්නේ ජාත්‍යන්තර මාධ්‍ය ආචාරධර්මවලට ගරු කිරීමට සහ මාධ්‍යවේදීන් සතු ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කලාපීය රජයන්ට බලපෑම් කිරීමය.

වර්තමානයේ කලාපීය ජනමාධ්‍ය ක්ෂේත්‍රය මුහුණ දී ඇති අභියෝග මෙන්ම ඊට හිමිවිය යුතු පිළිගැනීම සහ මාධ්‍ය නිදහස සුරැකීමේ වැදගත්කම පිළිබඳව ද එහි දී විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡා කිරීමට නියමිතය.

සාර්ක් මාධ්‍යවේදීන්ගේ සංසදයේ ඉන්දියානු පරිච්ඡේදයේ බිහාර් පරිච්ඡේදයේ සභාපති ආචාර්ය ශෂි භූෂාන් කුමාර් ප්‍රකාශ කළේ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස වත්මන් බිහාර් ආණ්ඩුකාර සහ සිකිම් හි හිටපු ආණ්ඩුකාර ගරු ගංගා ප්‍රසාද් මහතා සහභාගී වන බවය.

එමෙන්ම ආරාධිතයින් ලෙස ජාත්‍යන්තර සංස්කෘතික තානාපති ආචාර්ය සරිතා බුද්ධු, මොරිෂස් හි හිටපු නියෝජ්‍ය අගමැති හරිෂ් බුද්ධු මහතාගේ බිරිඳ, සාර්ක් මාධ්‍යවේදීන්ගේ සංසදයේ ජාත්‍යන්තර සභාපති, නේපාලයේ රාජු ලාමා, සාර්ක් මාධ්‍යවේදීන්ගේ සංසදයේ ජාත්‍යන්තර මහලේකම්, බංග්ලාදේශයේ එම්. අබ්දුර් රහ්මාන් සහ තායිලන්තයේ ආචාර්ය පී.සී. චන්ද්‍රා යන මහත්වරුන් සහභාගී වනු ඇත.

ශ්‍රී ලංකාව නියෝජන කරමින් සාර්ක් (SAARC) මාධ්‍යවේදීන්ගේ සංසදයේ ශ්‍රී ලංකාවේ සභාපති රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා විසින් වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන මුහුණදෙමින් සිටින තත්ත්වය සම්බන්ධයෙන් සමුළුවේ අවධානය සඳහා විශේෂ ලිපියක් මගින් දැනුම් දී තිබේ.

මෙම සමුළුව සඳහා පද්ම ශ්‍රී සම්මානලාභීන්, මාධ්‍යවේදීන්, ලේඛකයින් සහ පර්යේෂණ විද්වතුන් ඇතුළු ඉන්දීය ප්‍රාන්ත කිහිපයක නියෝජිතයින් සහ කලාපයේ අනෙකුත් රටවල නියෝජිතයින් 200ක් පමණ සහභාගී වීමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව